Driver License Book

Mindada hee sara..

Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    කට්ටියගෙන් ලොකු උදව්වක් ඕනේ...

    ඔයාලා දැකලා ඇති සමහරවිට අර ලයිසන් ගන්න ලර්නර්ස් ගියාම පොඩි පොතක් දෙන්නේ. කවුරුහරි දන්නවද ඒකේ සොෆ්ට් කොපි එකක්, ඒ කියන්නේ PDF එකක් හොයාගන්න පුළුවන් තැනක්.

    ලොකු උදව්වක්...