dushbush

Well-known member
  • Jan 6, 2017
    1,029
    132
    63
    Kotikawatta
    GTx 550 Ti ekaka driver ekak hoyala denna help ekak dennako nvidia web ekata giya eke serias ganan dala tiyenava thernne na windows 7 64bit ekakta hari yana ekak help me
     

    blue_in_rio

    Well-known member
  • සයිට් එකේ 500 සීරීස් එක සිලෙක්ට් කරපන්.operating system එකත් win 7 - 64 bit කියලා දීපන්.දැන් සර්ච් කරපන්.version 378.66 driver එක තියෙනවා.14/02/2017 (ඒ කිව්වේ ඊයේ) රිලීස් වෙච්ච එක.down කරගනින්. :cool::cool: