drivers license

Xavi

Member
Jan 13, 2012
344
13
0
මච්න්ලා මම drivers license එකට ඇප්ලයි කරෙ 2010 වගෙ එත් මට trial යන්න බැරි උනා ලර්න්ස් එකෙ අවුලක් නිසා මට දැනගන්න ඔනෙlicense Documents වලින් ආපහු ඇප්ලයි කරන්න බැරිද නැත්නම් මුල ඉදම්ම යන්න ඔනෙද
 
DAMER

Member
Aug 14, 2008
16,090
1,008
0
35
Ҝingdom oғ Ðragonzland
2010 වගේ එකක් නම් කලින් එකටම බැරිවෙයි කියලයි මටත් හිතෙන්නේ.. :sorry:
කෝකටත් එහෙට ගිහිල්ලම දැනගන්න එක හොඳයි මචන්..
 
Last edited:

dj suraj

Well-known member
  • Apr 3, 2008
    1,551
    182
    63
    Colombo
    මච්න්ලා මම drivers license එකට ඇප්ලයි කරෙ 2010 වගෙ එත් මට trial යන්න බැරි උනා ලර්න්ස් එකෙ අවුලක් නිසා මට දැනගන්න ඔනෙlicense Documents වලින් ආපහු ඇප්ලයි කරන්න බැරිද නැත්නම් මුල ඉදම්ම යන්න ඔනෙද

    Puluwan (y) ubata parana application ekatama thama licence eka enne bt ubata ayeth exam liyala 3mnth inna venawa ban :D