Drivers Pack

Gingy

Well-known member
  • Oct 23, 2023
    6,794
    12,698
    113
    https://www.3dpchip.com/3dp/chip_down_lite.php?pl=en

    මට නම් සෙට්ම මේක, බ්ලෝට් වෙයාර් නෑ ඕන කෑල්ල විතරක් අප්ඩේට් කරන්න හැකි, ඕකෙම නෙට් කියල තව වර්ශන් එකක් තියෙනව ඊතර්නෙට් කාඩ් එක විතරක් ගොඩදාගනන හැකි ඒකත් නැති ඒවට අනික්වා දාගන්නකම්.
     
    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,545
    15,112
    113
    New Zealand
    Driver pack Online එකෙන් කරගනින්කෝ.

    එහෙම නැත්නම් උබේ PCඑකට අදාළ ඩ්‍රයිවස් ස්සෙට් එක ඩවුන්ලෝඩ් කරලා වෙන වෙනම ඉන්ස්ටෝල් කරපන්
     
    • Like
    Reactions: Asmodeus

    gayanwin

    Well-known member
  • Jan 4, 2009
    2,530
    365
    83
    Kurunegala
    https://www.3dpchip.com/3dp/chip_down_lite.php?pl=en

    මට නම් සෙට්ම මේක, බ්ලෝට් වෙයාර් නෑ ඕන කෑල්ල විතරක් අප්ඩේට් කරන්න හැකි, ඕකෙම නෙට් කියල තව වර්ශන් එකක් තියෙනව ඊතර්නෙට් කාඩ් එක විතරක් ගොඩදාගනන හැකි ඒකත් නැති ඒවට අනික්වා දාගන්නකම්.
    Mekata machan lap eke internet thiyenna one neda. Kao eke internet na machna

    Driver pack Online එකෙන් කරගනින්කෝ.

    එහෙම නැත්නම් උබේ PCඑකට අදාළ ඩ්‍රයිවස් ස්සෙට් එක ඩවුන්ලෝඩ් කරලා වෙන වෙනම ඉන්ස්ටෝල් කරපන්
    Internet naha machan. Mata ine mobile eke hot spot dala lap eke internet yanna drivers daganna. Hoyaganne kohomada
    ------ Post added on Jun 13, 2025 at 11:02 AM
     
    Siriusthevirus

    Well-known member
  • May 19, 2025
    577
    625
    93
    No man's land
    මං driverpack එක මේ අවුරුද්දේ මුල බෑවා torrent site එකකින්... 45GB වගේ තිබ්බා... උබට SLT connection එකත් තිබ්බා නම්, පොඩි package 1ක් හරි, එක රෑයෙන් බාන්න තිබ්බා මේක... ගිය අවුරුද්දේ ඉදන් SLT වල 12-7 am වෙනකම් unlimited දෙනවා... දැන් නම් කලින්ට වැඩිය speed ඒක වැඩි... මගේ 4G wireless router එකක් තියෙන්නේ... Torrent වලට මේ දවස් වල තියෙනවා 4Mbps speed එකක් ..

    උබ hutch දාගෙන web developing වගේ වැඩ කරනවා නම්, hutch ඒක අයින් කරලා SLT එකකට මාරු වෙයන් මචං....මාර වෙලාවක් ඉතුරු වෙන්නේ... Npm packages download කරද්දී hutch එකේ speed එක මදි හන්දා stuck වෙනවා.... 2nd පාර try කරද්දී errors එන්නේ...
    ------ Post added on Jun 13, 2025 at 11:33 AM
     
    • Like
    Reactions: Yeezus

    Naththam mata lap eke drivers tika hoyala diyan machan puluwan nam
     
    Siriusthevirus

    Well-known member
  • May 19, 2025
    577
    625
    93
    No man's land
    Naththam mata lap eke drivers tika hoyala diyan machan puluwan nam
    මටත් පොඩි කාලේ ලැප් තිබ්බේ නැහැ බං... 2019 තමා මගේ නෑදෑ මල්ලි කෙනෙක් දුන්නේ මැන් ලග තිබ්බ එකක්... මං මගේ එක නම් හදන්න දන්නවා software errors mainly... Hardware නම් හදන්න මාත් තාම ඉගෙන ගන්නවා මචං...එක එක ජාතියේ computers, laptops ගලවලා කරලා software, bios ගහද්දි තමා ඇගට පත්තියම් වෙලා එන්නේ...මගේ ලගත් තාම ඒක ලැප් එකයි තියෙන්නේ.. මං අද දන්න සේරම දේවල් ඉගෙන ගත්තේ එකෙන්..උබ ලග පාතක හිටියා නම් කරලා දෙනවා මචං...Sorry බං...
     
    gayanwin

    Well-known member
  • Jan 4, 2009
    2,530
    365
    83
    Kurunegala
    මටත් පොඩි කාලේ ලැප් තිබ්බේ නැහැ බං... 2019 තමා මගේ නෑදෑ මල්ලි කෙනෙක් දුන්නේ මැන් ලග තිබ්බ එකක්... මං මගේ එක නම් හදන්න දන්නවා software errors mainly... Hardware නම් හදන්න මාත් තාම ඉගෙන ගන්නවා මචං...එක එක ජාතියේ computers, laptops ගලවලා කරලා software, bios ගහද්දි තමා ඇගට පත්තියම් වෙලා එන්නේ...මගේ ලගත් තාම ඒක ලැප් එකයි තියෙන්නේ.. මං අද දන්න සේරම දේවල් ඉගෙන ගත්තේ එකෙන්..උබ ලග පාතක හිටියා නම් කරලා දෙනවා මචං...Sorry බං...
    thanks
     
    Siriusthevirus

    Well-known member
  • May 19, 2025
    577
    625
    93
    No man's land
    When I try to boot my 1st gen computer with Windows 11...

    My Computer:-
    1000026122.png