Driving කරන කනප්පු

Candid-B

Well-known member
  • Apr 25, 2019
    34,841
    1
    60,696
    113
    Mother Earth
    giphy.gif

    අපේ ගෙදෙට්ට ආවොත් කනප්පුව පුකේ ගහල යවන්නෙ මම. පිහියෙන් ඇනල මරනවා කැරි බල්ලො ටික. :lol: නෑ නෑ මම නෙමෙයි වතුර මෝටරේ ඉස්සුවෙ. )
     

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,259
    5,687
    113
    පුතාට අමාරු නම් වෙන කෙනෙක් drive කරමින් 😂 වැඩම කරන්න සොරාගේ නිවසටම දොරකඩටම😂😂
     
    • Haha
    Reactions: Ulti and NRTG

    JBLs

    Well-known member
  • May 6, 2018
    3,558
    3,365
    113
    හම්මෙ ඉතින් මේවා නම් ඔහොම කරන්න බෑ
    කනප්පුවට ඇගිල්ලක් තිබ්බත් ඇති...
    අපේ පන්සලේ ගාණ්ඨාරේ හොරකන් කරා අවුරුදු 15කට විතර කලින්
    මාතර ඩයල් එකක් ආවා මතුරල අරන් ගියා 750මීටර් විතර දුර තිබ්බ ගෙයක් ලගට ගියේ
    ගත්ත එකත් ඒ එක්කම ආවේ පොරගෙ ගේ පැත්තට දැම්ම විතරයි
    අඩන්න ගත්ත හාමුදුරුවොන්ගෙ කකුල් අල්ලගෙන ගාණ්ඨාරෙ විකුණලත් එක්ක
    බඩු හොයාගත්ත හැබැයි
    හැම දේම බොරු කියන පකීර්ලට දැමමෙ දැනගන්න :rolleyes:
    අදටත් පොර යද්දි ටාං ගානව කොල්ලො :rofl:
     
    • Like
    Reactions: sahases