Driving ලයිසන් එක International කර ගන්න ඕන ?

podisumane

Active member
  • Feb 12, 2019
    348
    86
    28
    Kandy
    Driving ලයිසන් එක International කර ගන්න ඕන ?

    සුමනේ රට යන්න හදන්නේ. දැන් ලංකාවේ තියෙන Driving ලයිසන් එක International කර ගන්න විදිහක් තියේද බන්.කරන්න ඕනේ විදිහ කියල දෙන්න පුළුවන් නම් එල.? :nerd::nerd:
     

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,537
    5,764
    113
    automobile association of ceylon
    https://www.aaceylon.lk/
    ඕකෙන් තමා හදන්නේ සදුදට කෝල් කරපන්.
    වෙන තෑන් නෑත. වේරහෑර නෑත
     

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්
    ඔය යට දාල තියෙන thread එකේ යටම හරියෙ processඑක තියෙනව :yes:

    ගත්ත ලැයිසොන් එක international කරගන්න පුළුවන්ද?
    …ඔව්.පුළුවන්.

    …අරන් යන්න ඕන මේවයි.
    …1.පාස්පෝට් සයිස් එකේ ලඟදි ගත්ත ෆොටෝ 2ක්.
    …2.ඔරිජිනල් ලැයිසොන් එකයි ඒකෙ ෆොටෝ කොපියක්.
    …3.1500/=ක පමණ මුදලක්. (aac එකේ membership එක ගන්නවනම් අමතර 8000ක අමතර මුදලක්. මේක අත්‍යාවශය නෑ.මොකද ඒ ප්‍රථිලාභ ගන්න ඔයා ලංකාවෙ ඉන්නෙ නෑනෙ.)

    …මේක තමයි ඇඩ්‍රස් එක..

    Sri Lanka Driving License Process A-Z - ඔබ රියදුරු බලපත්‍රය ලබාගන්නට
     

    podisumane

    Active member
  • Feb 12, 2019
    348
    86
    28
    Kandy
    එලස් කොමෙන්ට් කරපු හැමෝටම තැන්ක්ස් වේවා.... හම්බ උනා බන්.එම අරගත්තට වැඩක් නෑ වගේ.මොකද මාස 3ක් ලු වැලිඩ් වෙන්නේ.මම ඉතින් අවුරුදු 3කට යන්නේ. කොහොමත් යන රටේ ලයිසොන් එක ගන්න වෙනවා. :sorry::sorry: