Driving ලයිසන් renew උදව්වක්..

lilman

Well-known member
  • May 10, 2009
    40,934
    54,516
    113
    Colombo
    මචන්.එකෙක්ගෙ ඩ්‍රයිවින් ලයිසන් එක එක්ස්පයර් වෙලා දැන් අවුරුදු දෙකක් වගේ.මූ තිබ්බ වාහනේ විකුනුව නිසා ඒක අලුත් කරල නෑ.

    දැන් මූ බයික් එකක් ගන්න හදන්නෙ.

    ඒක අලුත් කරද්දි දඩ කීයක් වගේ වදීද ?

    සතියක් ලේට් වෙලා 500ක් දඩ ගැහුව කිව්ව එකෙක්.
     
    • Like
    Reactions: NRTG

    Ulti

    Well-known member
  • Jan 25, 2023
    1,179
    2,416
    113
    සතියක් නෙමෙයි දවසක් පහුවෙලා මටත් 500ක් දඩ එකතුවෙලා තිබුන. යාලුවෙක් සති 2ක් පහුවෙලා ගත්ත ඌට දඩ එකතු වෙලා නෑ.
     
    • Like
    Reactions: lilman and NRTG

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,509
    8,708
    113
    මගෙත් අවුරුදු 2ක් වගේ පරක්කු වෙලා අලුත් කරේ... කොහොම හරි ඔක්කොටම මම 2200ක් ගෙව්වා...
     
    • Like
    • Wow
    Reactions: lilman and NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka
    සතියක් නෙමෙයි දවසක් පහුවෙලා මටත් 500ක් දඩ එකතුවෙලා තිබුන. යාලුවෙක් සති 2ක් පහුවෙලා ගත්ත ඌට දඩ එකතු වෙලා නෑ.
    මේකනම් ඇත්ත :yes:
     
    • Like
    Reactions: lilman and Ulti