Driving License Renew Problem

th62

Well-known member
  • Dec 20, 2015
    332
    530
    93
    මං ගිය සතියේ ඩ්‍රයිවින් ලයිසන් එක අලුත් කර ගන්න ගියා කුරුණෑගලට. මෙඩිකල් එක කරලා දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ මෝටර් ප්‍රවාහන අංශයෙන් ලයිසන් එක අලුත් කර ගත්තා. කාඩ් නෑ කියලා අවුරුදු 2 කට වලංගු වෙන කොළයක් දුන්නේ. දින 2 කට වගේ පස්සේ පෝන් එකට මැසේජ් එකක් ඇවිත් තිබුණා Your driving license process is pending කියලා. ඉතින් මං කෝල් කරලා අහලා බැලුවාම කියනවා අයිඩින්ටි කාඩ් එක පැහැදිලිව ස්කෑන් වෙලා නෑ. ඒ නිසා ලයිසන් කාඩ් එක ප්‍රොසෙස් වෙන්නේ නෑ, ආපහු ඇවිත් එය ස්කෑන් කරන්න කියලා, මං ඉන්නේ කුරුණෑගලට කි.මී. 70 පමණ දුරින්, මං ඒ ගැන කීවාම කිව්වා එන කෙනෙක් අතේ හරි එවන්නලු. දැන් මොකද කරන්න ඕනේ, පෝන් මැසේජ් එක දැක්කේ නෑ වගේ ඉන්න ද? ගෙදරට ලියුමක් ආවොත් පමණක් යන්නද? දැනට දීලා තියෙන කොළේ අවුරුදු 2 කට වලංගුයි.
     
    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,926
    15,566
    113
    Somewhere in this world

    Gihin karagnin
     
    • Dislike
    Reactions: AnuradhaRa

    dakshinasd

    Well-known member
  • Feb 23, 2008
    2,815
    1,974
    113
    127.1.1.0

    Aurudu 2k yanna kalin license card eka enawa ne
    Ithin oka ena ekak na. Hodama wade gihin karaganna eka

    Thawa prashnayak.
    Dan license renew karanna DS office eken appointment ganne one nadda?
    Ethana kochchara welawak yanawada? (Matath next week karaganna thiyenawa :D )
    ------ Post added on Jul 30, 2023 at 3:41 PM
     
    මචං මං මෙඩිකල් එකට නම් ඔන්ලයින් බුකිං දාලා ගියේ ඊ චැනලින් එකෙන්. එතකොට මුකුත් රස්තියාදුවක් නෑ. පෝලිම කොච්චර තිබුණත් බුකිං දාලා තියෙන අය මුලින් ගන්නවා, එතැන ලොකු වෙලාවක් ගියේ නෑ. DS ඔපිස් එකේ බුකිං දාන්න බෑ, එතැන තියෙන පෝලිම අනුව වෙලාව ගත වෙනවා, සෑහෙන පෝලිමක් තිබුණා, හැබැයි ඉක්මනින් යනවා, පැය 2 කට වඩා එතැන ගත වුනා.
     
    • Love
    Reactions: dakshinasd

    dakshinasd

    Well-known member
  • Feb 23, 2008
    2,815
    1,974
    113
    127.1.1.0
    මචං මං මෙඩිකල් එකට නම් ඔන්ලයින් බුකිං දාලා ගියේ ඊ චැනලින් එකෙන්. එතකොට මුකුත් රස්තියාදුවක් නෑ. පෝලිම කොච්චර තිබුණත් බුකිං දාලා තියෙන අය මුලින් ගන්නවා, එතැන ලොකු වෙලාවක් ගියේ නෑ. DS ඔපිස් එකේ බුකිං දාන්න බෑ, එතැන තියෙන පෝලිම අනුව වෙලාව ගත වෙනවා, සෑහෙන පෝලිමක් තිබුණා, හැබැයි ඉක්මනින් යනවා, පැය 2 කට වඩා එතැන ගත වුනා.
    Thank you :)
     
    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    මං ගිය සතියේ ඩ්‍රයිවින් ලයිසන් එක අලුත් කර ගන්න ගියා කුරුණෑගලට. මෙඩිකල් එක කරලා දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ මෝටර් ප්‍රවාහන අංශයෙන් ලයිසන් එක අලුත් කර ගත්තා. කාඩ් නෑ කියලා අවුරුදු 2 කට වලංගු වෙන කොළයක් දුන්නේ. දින 2 කට වගේ පස්සේ පෝන් එකට මැසේජ් එකක් ඇවිත් තිබුණා Your driving license process is pending කියලා. ඉතින් මං කෝල් කරලා අහලා බැලුවාම කියනවා අයිඩින්ටි කාඩ් එක පැහැදිලිව ස්කෑන් වෙලා නෑ. ඒ නිසා ලයිසන් කාඩ් එක ප්‍රොසෙස් වෙන්නේ නෑ, ආපහු ඇවිත් එය ස්කෑන් කරන්න කියලා, මං ඉන්නේ කුරුණෑගලට කි.මී. 70 පමණ දුරින්, මං ඒ ගැන කීවාම කිව්වා එන කෙනෙක් අතේ හරි එවන්නලු. දැන් මොකද කරන්න ඕනේ, පෝන් මැසේජ් එක දැක්කේ නෑ වගේ ඉන්න ද? ගෙදරට ලියුමක් ආවොත් පමණක් යන්නද? දැනට දීලා තියෙන කොළේ අවුරුදු 2 කට වලංගුයි.
    හරියට scan වුණේ නැති නම් renewal කරලා කොලේ දුන්නෙ කොහොමද අහන්නේ. අකාර්යක්ෂම රාජ්‍ය සේවකයන්ගේ වැරද්දක් නිසා ඕකට අදාළ ආයතනයට පැමිණිලි කරනවා, තව නඩු දානව කියලත් කියන්න. ඕක උන්ම කරලා දෙනව උන්ගේ job එක බේරා ගන්න. ඕකට ඔයා legal actions ගන්නවා කිව්ව ගමන් ඔවුන් භය වෙනවා. Lawyer කෙනෙක් ලවා කතා කරවන්න තමන්ට ඕක කතා කරන්න බැරි නම්.