මචන්.එකෙක්ගෙ ඩ්‍රයිවින් ලයිසන් එක එක්ස්පයර් වෙලා දැන් අවුරුදු දෙකක් වගේ.මූ තිබ්බ වාහනේ විකුනුව නිසා ඒක අලුත් කරල නෑ. දැන් මූ බයික් එකක් ගන්න හදන්නෙ. ඒක අලුත් කරද්දි දඩ කීයක් වගේ වදීද ? සතියක් ලේට් වෙලා 500ක් දඩ ගැහුව කිව්ව එකෙක්.