learners එකක් හරහම දාන්න.(එක පාරින් ගොඩදාගන්න ආසනම්.) auto නෙ පුලුවන්. manual ටිකක් ට්රේන් වෙන්න. ක්ලච් බැලන්ස්.
එතකොට 8 ගහන්නේ නැද්ද?බයික් එක නිකන් කෝන් ටිකක් අස්සෙන් ගිහින්, ටිකක් හයියෙන් ඇවිත් ලයින් එකක් ගාව නවත්තන්න තියෙන්නේ බ්‍රේක් කරලා.
yup this is true ...ape tattath ekka road eke ynwa kiyanne "saththu watte inna saththunge words dekk thunak nm kiynwamay yana hema parama.. (like u have used 'booruwa')ඉගෙනගන්න දේවල් ගොඩක් තියෙනවා. learners වල උගන්නනන ලබ්බක් නැහැ ( මන් ගියපු එකෙන් ලබන අත්දැකීම් වලින් )
වාහනේ එලවන්න පුලුවන් වෙලා මදි, මාර්ග නීති, රෝඩ් එතික්ස්, මාර්ග සංඣා.. ඒවා හරියට ඉගෙන ගන්න ඕනේ
ඔය ඔක්කොම ඉගෙනගත්තත් ලංකාවේ අඩු කුලේ බල්ලෝ එක්ක පාරෙ යන්න ඇඩැප්ට් වෙන්න අවුරුද්දක් වත් ඩ්රයිව් කරලා එක්ස්පීරියන්ස් හදා ගන්න ඕනේ මොකද පාරවල් වල අනිත් උන් මාර්ග නීති පිලිපදින්නැහැ, විසේසයෙන් ත්‍රී විල් + බයික්..
එක්සෑම්, ට්‍රයල් ඕන බූරුවෙක්ට පාස් වෙන්න පුලුවන්


elma ,utube eke vids athi neda manual karana hati ....mokada mn sirawatama kalekin manual ekk asse indiye nehe ..මැනුවල්ම ගනින්. රිවර්ස් එක පෙන්නන්නනයි, පාරේ ටික දුරක් යන්නනයි තියෙන්නේ.. මටනම් මිටර් 100 තනි කෙලින් යන්න ආවේ. සමහරුන්ට යූ ටර්න් සෙට් වුනා.
ට්‍රි විල් එකටත් ඒ ටිකමයි.
බයික් එක නිකන් කෝන් ටිකක් අස්සෙන් ගිහින්, ටිකක් හයියෙන් ඇවිත් ලයින් එකක් ගාව නවත්තන්න තියෙන්නේ බ්‍රේක් කරලා.
utube eke vids athi neda manual karana hativehicle eka 0-10kmph yanna puluwannam hondai...mokada gear deka thuna dala speed yanna kiyanne naha trial eke...puluwan tharam clutch balance thiyenawada (eke theary eka awaboda karagena practically use wenawada kiyala balanne)
recerse eka balai kelin yanna slow karala yanna danne naha wage danunoth...
ඇයි බෞද්ද රට්ක මෙච්චර චාටර්? අවුරුදු 2600 ක් දර්මෙන් ස්ව්යන්පොශිත වුනා කියලා කෑ මොර දෙනවා නෙද?oyata hodata drive kranna puluwan unath fail wenna chance eka wadi. othana hena mafiyawak yanne. pass wena hama kenekgenma ganak denawa learners eken
wahaneta nagina welawe idala karanna one tikak thiyenwa. e tika piliwelata karanna one edata. nikama wahane aran yana ekama nemi eyala balanne oyata wadiya dura yanna hambuwenneth naha. nawaththanakota ehema bokku uda uda iri kapala nawaththana epa ithin kelima fail.
එතකොට 8 ගහන්නේ නැද්ද?![]()
Last year ape pawle kenekta ganna gihin nam 3500 ta goda dagattane including examiner ge cut ekath ekkamadan aluthma jawarama thamai learners certificate kiyanne. apita ape wahanayaka lerners penwanawanam wenama insurance ekak danna ona. e nisa api learnersekakata gewala wahanayak ganna issara puluwan. bike ekak 1000, car ekak 2500 wage wenakota un dunna. but dan ma parayo aluth ekak kiyanawa aduma lessons 5 karala Lerner permit ekak ganna onalu trial eka dawasa wenakota godak ewun 10000-11000 athara ganak kiyanawa oya learner permit + edata wahane denawata. minissu hooran kanawa. tikak talk karoth lesson 2kakata 1500(per lesson)+4500 wahaneta dala 7500ta wage karaganna puluwan
RMV eke kohewath dala na learner permit kathawa. 1919 ahuwath na kiyanawa
Manual gatta kiyala prayojanayak na neda ada kaale. Math rellata manual gatteyoutube eke video walin manual purudu wenna puluwan nan monawa krnda barida bn. mata license aragenath kal giya clutch balance hariynda. learners eke wahana wala lesi purudu wenda.manual bari nan learners yamn pissu kelin nathuwa. naththan manual thiyena yaluwekgen illan uth ekka ground ekaka wage purudu wenda
Aaa same case sir. Goo giya. මෙහෙට ආවට පස්සේ විනාඩි හතලිහක් ඩ්‍රයිව් කරන්න ඕන පාස් වෙන්න. පාරේ ට්‍රැෆික් නැත්නම් අදාල වේග සීමාවට ගියේ නැතත් ශකබුං. පලවෙනි පාර ෆේල් වෙලා දෙවැනි පාර වියදම් කරලා හොඳට ඉගෙනගෙන, පුරුදු වෙලා යන්න වුනා ලයිසන් එක ගන්න.
https://www.safedrivingforlife.info...ebsite&utm_campaign=take-practice-theory-test
ලයිසන් තියෙන, ගන්න ඉන්න මිට්ටෝ මේක කරල ස්ක්‍රීන් ශොට් එකක් දාපල්ල බලන්න උඹළගේ දැනුමේ තරම බලන්න.
කොච්චර දන්නව වුනත් හොඳ තැනකින් ඉගෙනගනිං. එතකොට තමයි තේරෙන්නේ තව කොච්චර ඉගෙනගන්න තියෙනවද කියල.
Trial එකේ ප්‍රශ්න අහන් නැහැ Drive කරලා පෙන්වන්න තියෙන්නේmehemeyi bro mata normally nm drive krnna puluwan auto veheicles (Sedan ekk nm thama try knnna parentsla denne nehe but hatchback eka nm paare drive krla thiye)
eh hinda learners gihin 30k deela igena gann trm deyak nm athi kiyala mn hitanne nehe
Trial ekedi mun ahana dewal tika informative widihta kaatahari kiayyanna puluwan nm loku udawwwak mokada mn self learn krla trial ekata yanna hadanne
and useful resources thiye nm danna
=
ow aluth ewa nan godak auto ne enne.araka ithin watinawa hadissiykta hari elawanda puluwan eka. aluthwama padinawa nan awlakuth na thama.kello ganneth auto wtrai neLast year ape pawle kenekta ganna gihin nam 3500 ta goda dagattane including examiner ge cut ekath ekkama
Manual gatta kiyala prayojanayak na neda ada kaale. Math rellata manual gatte
------ Post added on May 5, 2025 at 9:07 PM
Aaa same case sir. Goo giya
------ Post added on May 5, 2025 at 9:09 PM

ok bro thanksTrial එකේ ප්‍රශ්න අහන් නැහැ Drive කරලා පෙන්වන්න තියෙන්නේ
Reverse Parking එහෙම පෙන්වන්න ඕනේ
auto withray man ganneth ,amm kiwwe auto wtrk gnna kiyalaow aluth ewa nan godak auto ne enne.araka ithin watinawa hadissiykta hari elawanda puluwan eka. aluthwama padinawa nan awlakuth na thama.kello ganneth auto wtrai ne![]()
කණු දෙකක් ගහලා එක අතර Park කරන්න කියන්නේ කණුවේ වාහනේ ගෑවෙන්න බැහැok bro thanks
eh wage keli thawa tikk practice krnn ooni ...
free space ekka nm puluwan reverse parking but ara waaahana togyk thina welawaka tama tikk amaru
auto withray man ganneth ,amm kiwwe auto wtrk gnna kiyala
maath manual ekaka gihillama nehe awurud gaanakin