DRIVING ලර්නර්ස් එකේදි කියලා දෙන්නෙ මොනාද?

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,328
    30,105
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ලංකාවේ නං ලයිසන් දෙන උන්ට හෙන ගහන්න ඕන. ලර්නර්ස් එකේ මිට්ටා මුලින්ම දෙන්න ඕන පගාව එකතුකරගත්තා. මම ගියා තව හතර පස් දෙනෙක් එක්ක. අතරමගදී මාරුවෙන් මාරුවට වාහනේ පදින්න දුන්නා. පැයෙන් විතර රෑනම පාස්. මට මතක විදියට ට්‍රැෆික් එකක් අස්සේ මම දෙවැනි ගියර් එකේ මිටර තුන් හාරසීයක් විතර යන්න ඇති.🤢🤮. මෙහෙට ආවට පස්සේ විනාඩි හතලිහක් ඩ්‍රයිව් කරන්න ඕන පාස් වෙන්න. පාරේ ට්‍රැෆික් නැත්නම් අදාල වේග සීමාවට ගියේ නැතත් ශකබුං. පලවෙනි පාර ෆේල් වෙලා දෙවැනි පාර වියදම් කරලා හොඳට ඉගෙනගෙන, පුරුදු වෙලා යන්න වුනා ලයිසන් එක ගන්න.
     
    DJAT

    Well-known member
  • Sep 1, 2006
    9,934
    1,428
    113
    Live in EARTH
    dan aluthma jawarama thamai learners certificate kiyanne. apita ape wahanayaka lerners penwanawanam wenama insurance ekak danna ona. e nisa api learnersekakata gewala wahanayak ganna issara puluwan. bike ekak 1000, car ekak 2500 wage wenakota un dunna. but dan ma parayo aluth ekak kiyanawa aduma lessons 5 karala Lerner permit ekak ganna onalu trial eka dawasa wenakota godak ewun 10000-11000 athara ganak kiyanawa oya learner permit + edata wahane denawata. minissu hooran kanawa. tikak talk karoth lesson 2kakata 1500(per lesson)+4500 wahaneta dala 7500ta wage karaganna puluwan

    RMV eke kohewath dala na learner permit kathawa. 1919 ahuwath na kiyanawa
     
    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    බයික් එක නිකන් කෝන් ටිකක් අස්සෙන් ගිහින්, ටිකක් හයියෙන් ඇවිත් ලයින් එකක් ගාව නවත්තන්න තියෙන්නේ බ්‍රේක් කරලා.
    එතකොට 8 ගහන්නේ නැද්ද? 🥴
     
    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,817
    1
    4,879
    113
    40
    හත් ඉලව්වෙ!
    vehicle eka 0-10kmph yanna puluwannam hondai...mokada gear deka thuna dala speed yanna kiyanne naha trial eke...puluwan tharam clutch balance thiyenawada (eke theary eka awaboda karagena practically use wenawada kiyala balanne)
    recerse eka balai kelin yanna slow karala yanna danne naha wage danunoth...
     
    • Like
    Reactions: Smart-Raptor

    Smart-Raptor

    Active member
  • Apr 6, 2025
    175
    256
    43
    ඉගෙනගන්න දේවල් ගොඩක් තියෙනවා. learners වල උගන්නනන ලබ්බක් නැහැ ( මන් ගියපු එකෙන් ලබන අත්දැකීම් වලින් )
    වාහනේ එලවන්න පුලුවන් වෙලා මදි, මාර්ග නීති, රෝඩ් එතික්ස්, මාර්ග සංඣා.. ඒවා හරියට ඉගෙන ගන්න ඕනේ

    ඔය ඔක්කොම ඉගෙනගත්තත් ලංකාවේ අඩු කුලේ බල්ලෝ එක්ක පාරෙ යන්න ඇඩැප්ට් වෙන්න අවුරුද්දක් වත් ඩ්රයිව් කරලා එක්ස්පීරියන්ස් හදා ගන්න ඕනේ මොකද පාරවල් වල අනිත් උන් මාර්ග නීති පිලිපදින්නැහැ, විසේසයෙන් ත්‍රී විල් + බයික්..

    එක්සෑම්, ට්‍රයල් ඕන බූරුවෙක්ට පාස් වෙන්න පුලුවන්
    yup this is true ...ape tattath ekka road eke ynwa kiyanne "saththu watte inna saththunge words dekk thunak nm kiynwamay yana hema parama.. (like u have used 'booruwa'):yes::yes:

    But the thing is bn mn one yr up ruhune med cousin ayya kenek ekka langadi CCC patte giya panadure idn ... uh maara chill eke drive kalane ... uta 0 stress .... and matath uuwa henatama alluwa ... paare inna ekektawath complain kale nehe ...and unnecessarily speed kale nehe ..and athule playlist ekath frank ocean type music .....and galle road eke wedkt park kala ..eh welwe nawaththanna ekek udaw kala uth balen salli illuweth nehe ..ahuwata passe 70 kiwwama 100k dunna .... mn nm kalekata passe giyapu hondam ride eka

    oya bike and threewheel kaarayo nm sirawata karuma thama ...mata nm pennm beri left eken overtake krna eka .... eth monwa krnnada speed eka control krla chill eke giyanm hari...

    මැනුවල්ම ගනින්. රිවර්ස් එක පෙන්නන්නනයි, පාරේ ටික දුරක් යන්නනයි තියෙන්නේ.. මටනම් මිටර් 100 තනි කෙලින් යන්න ආවේ. සමහරුන්ට යූ ටර්න් සෙට් වුනා.

    ට්‍රි විල් එකටත් ඒ ටිකමයි.

    බයික් එක නිකන් කෝන් ටිකක් අස්සෙන් ගිහින්, ටිකක් හයියෙන් ඇවිත් ලයින් එකක් ගාව නවත්තන්න තියෙන්නේ බ්‍රේක් කරලා.
    elma ,utube eke vids athi neda manual karana hati ....mokada mn sirawatama kalekin manual ekk asse indiye nehe ..
    mn podi kaale nm ammalata tibbe lancer and march ,,ewa nm hby den mataka nehe
    vehicle eka 0-10kmph yanna puluwannam hondai...mokada gear deka thuna dala speed yanna kiyanne naha trial eke...puluwan tharam clutch balance thiyenawada (eke theary eka awaboda karagena practically use wenawada kiyala balanne)
    recerse eka balai kelin yanna slow karala yanna danne naha wage danunoth...
    utube eke vids athi neda manual karana hati
     
    • Like
    Reactions: Fiona Dabare

    gotta.

    Well-known member
  • Aug 23, 2014
    2,219
    694
    113
    Banff, Alberta
    2005 මාලබේ ජයන්ති Learners එකට ගියෙ. කෝස් එකටම 5000. සතියෙන් සෙට් එකම අල්ලගත්ත. ඉතුරු සති 3 Learners එකේ වාහනෙ බඩු ගහපු එක විතරයි කලේ නැත්තෙ. ඒකෙන් සෙට් උන සෙට් එක අදටත් කතා කරනව, දුක ඉතින් අපිට ඉගන්නපු අන්කල් දැනට අවුරුදු 4 කලින් නැති උනා.
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,896
    11,350
    113
    :rolleyes2: oyata hodata drive kranna puluwan unath fail wenna chance eka wadi. othana hena mafiyawak yanne. pass wena hama kenekgenma ganak denawa learners eken

    wahaneta nagina welawe idala karanna one tikak thiyenwa. e tika piliwelata karanna one edata. nikama wahane aran yana ekama nemi eyala balanne oyata wadiya dura yanna hambuwenneth naha. nawaththanakota ehema bokku uda uda iri kapala nawaththana epa ithin kelima fail.
    ඇයි බෞද්ද රට්ක මෙච්චර චාටර්? අවුරුදු 2600 ක් දර්මෙන් ස්ව්යන්පොශිත වුනා කියලා කෑ මොර දෙනවා නෙද?
     
    • Sad
    Reactions: RottenCOLT

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,785
    1
    11,115
    113
    youtube eke video walin manual purudu wenna puluwan nan monawa krnda barida bn. mata license aragenath kal giya clutch balance hariynda. learners eke wahana wala lesi purudu wenda.manual bari nan learners yamn pissu kelin nathuwa. naththan manual thiyena yaluwekgen illan uth ekka ground ekaka wage purudu wenda
     
    • Like
    Reactions: Asmodeus

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    dan aluthma jawarama thamai learners certificate kiyanne. apita ape wahanayaka lerners penwanawanam wenama insurance ekak danna ona. e nisa api learnersekakata gewala wahanayak ganna issara puluwan. bike ekak 1000, car ekak 2500 wage wenakota un dunna. but dan ma parayo aluth ekak kiyanawa aduma lessons 5 karala Lerner permit ekak ganna onalu trial eka dawasa wenakota godak ewun 10000-11000 athara ganak kiyanawa oya learner permit + edata wahane denawata. minissu hooran kanawa. tikak talk karoth lesson 2kakata 1500(per lesson)+4500 wahaneta dala 7500ta wage karaganna puluwan

    RMV eke kohewath dala na learner permit kathawa. 1919 ahuwath na kiyanawa
    Last year ape pawle kenekta ganna gihin nam 3500 ta goda dagattane including examiner ge cut ekath ekkama

    youtube eke video walin manual purudu wenna puluwan nan monawa krnda barida bn. mata license aragenath kal giya clutch balance hariynda. learners eke wahana wala lesi purudu wenda.manual bari nan learners yamn pissu kelin nathuwa. naththan manual thiyena yaluwekgen illan uth ekka ground ekaka wage purudu wenda
    Manual gatta kiyala prayojanayak na neda ada kaale. Math rellata manual gatte
    ------ Post added on May 5, 2025 at 9:07 PM

    . මෙහෙට ආවට පස්සේ විනාඩි හතලිහක් ඩ්‍රයිව් කරන්න ඕන පාස් වෙන්න. පාරේ ට්‍රැෆික් නැත්නම් අදාල වේග සීමාවට ගියේ නැතත් ශකබුං. පලවෙනි පාර ෆේල් වෙලා දෙවැනි පාර වියදම් කරලා හොඳට ඉගෙනගෙන, පුරුදු වෙලා යන්න වුනා ලයිසන් එක ගන්න.
    Aaa same case sir. Goo giya
    ------ Post added on May 5, 2025 at 9:09 PM
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,965
    13,054
    113
    https://www.safedrivingforlife.info...ebsite&utm_campaign=take-practice-theory-test

    ලයිසන් තියෙන, ගන්න ඉන්න මිට්ටෝ මේක කරල ස්ක්‍රීන් ශොට් එකක් දාපල්ල බලන්න උඹළගේ දැනුමේ තරම බලන්න.

    කොච්චර දන්නව වුනත් හොඳ තැනකින් ඉගෙනගනිං. එතකොට තමයි තේරෙන්නේ තව කොච්චර ඉගෙනගන්න තියෙනවද කියල.

    දැන් නාකි නිසා රෙස්පොන්සස් අඩුයි
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,473
    49,855
    113
    සේදවත්ත
    සාමාන්‍ය එලවන විදිය නෙමෙයි ඔය විභාගේ බලන්නේ කෙහෙල් මල් .

    අනික ලනස් එකෙන් ගතමන්ට් එකක් දෙනවා ඒ නිසා පාස් වෙනවා සෑහෙන්න බුල් කෙලින් නැත්තම් . කෝකටත් ලනස් එකාට එදාට 1000 වත් දියන් 🤭 . ආයේ ඉතින් ලයිසොන් එක ඇල් වතුරට උල් පිහියෙන් ඇන්නා වගේ සුවර් බන් . ප්‍රයිවෙට් දැම්මොත් එක්සෑම් සෙට් වෙන්නේ අන්තිමට මහ රෑ උදේ උදන් පුක දීගෙන ගස් ගල් උඩ වාඩි වෙවී වල් පල් කතා කර කර ඉන්න වෙනවා ප්‍රයෝරිටි ලනස් වලට. ප්‍රයිවෙට් උන්ව ෆේල් කරන්න බලනවා
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,606
    72,808
    113
    මාලඹේ
    mehemeyi bro mata normally nm drive krnna puluwan auto veheicles (Sedan ekk nm thama try knnna parentsla denne nehe but hatchback eka nm paare drive krla thiye)
    eh hinda learners gihin 30k deela igena gann trm deyak nm athi kiyala mn hitanne nehe

    Trial ekedi mun ahana dewal tika informative widihta kaatahari kiayyanna puluwan nm loku udawwwak mokada mn self learn krla trial ekata yanna hadanne

    and useful resources thiye nm danna

    =
    Trial එකේ ප්‍රශ්න අහන් නැහැ Drive කරලා පෙන්වන්න තියෙන්නේ
    Reverse Parking එහෙම පෙන්වන්න ඕනේ
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,785
    1
    11,115
    113
    Last year ape pawle kenekta ganna gihin nam 3500 ta goda dagattane including examiner ge cut ekath ekkama

    Manual gatta kiyala prayojanayak na neda ada kaale. Math rellata manual gatte
    ------ Post added on May 5, 2025 at 9:07 PM

    Aaa same case sir. Goo giya
    ------ Post added on May 5, 2025 at 9:09 PM
    ow aluth ewa nan godak auto ne enne.araka ithin watinawa hadissiykta hari elawanda puluwan eka. aluthwama padinawa nan awlakuth na thama.kello ganneth auto wtrai ne :yes:
     
    • Like
    Reactions: Smart-Raptor

    Smart-Raptor

    Active member
  • Apr 6, 2025
    175
    256
    43
    Trial එකේ ප්‍රශ්න අහන් නැහැ Drive කරලා පෙන්වන්න තියෙන්නේ
    Reverse Parking එහෙම පෙන්වන්න ඕනේ
    ok bro thanks
    eh wage keli thawa tikk practice krnn ooni ...
    free space ekka nm puluwan reverse parking but ara waaahana togyk thina welawaka tama tikk amaru
    ow aluth ewa nan godak auto ne enne.araka ithin watinawa hadissiykta hari elawanda puluwan eka. aluthwama padinawa nan awlakuth na thama.kello ganneth auto wtrai ne :yes:
    auto withray man ganneth ,amm kiwwe auto wtrk gnna kiyala
    maath manual ekaka gihillama nehe awurud gaanakin
     
    • Like
    Reactions: Ysa Karu

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,606
    72,808
    113
    මාලඹේ
    ok bro thanks
    eh wage keli thawa tikk practice krnn ooni ...
    free space ekka nm puluwan reverse parking but ara waaahana togyk thina welawaka tama tikk amaru

    auto withray man ganneth ,amm kiwwe auto wtrk gnna kiyala
    maath manual ekaka gihillama nehe awurud gaanakin
    කණු දෙකක් ගහලා එක අතර Park කරන්න කියන්නේ කණුවේ වාහනේ ගෑවෙන්න බැහැ
    ගෑ උනා නම් ෆෙල්
    ගොඩක් වෙලාවට හොඳ Learner's එකකට ගිහින් Driving පුරුදු වෙන එක හොදයි කොහොමත් ට්‍රයල් එක දෙන්න Learner's ඒකක වාහනයක් ගන්න වෙනවා
    පරණ CTB Dirvers ලා එහෙම ඉන්නවා හොදට Driving කියලා දෙන ගානත් අඩුයි