මචන්ලා පොඩි උදවුවක් ඕන
මම drive කරලා නැහැ ගොඩක් කාලෙකට ලංකාවේ . Europe වල විතරයි එලවල තියෙන්නේ .
ලංකාවේ drive කරනවානම් police දඩ, accident නොවෙන ආකාරයට drive කරන්න ideas දෙන්න
බයේ බැහැ ලංකාවේ මිනිස්සු drive කරන හැටි දැක්කම




ලංකාවෙ ඩ්‍රයිව් කරන්න ලෙහෙසියි මචන්.. ඕන වෙන්නෙ ඇක්සලරේටරෙයි, හොර්න් එකයි විතරයි, බ්‍රේක්., සයිඩ් කණ්ණාඩි මොනවත් ඕන නැහැ. මුලින්ම වාහනේ අතට ගන්න කලින් ත්‍රීවීල් මල්ලි කෙනෙක් එක්ක පොඩි හයර් පාරකට සෙට් වුනානම් A - Z ඉගෙනගන්න පුලුවන්.













