Driving gana prasnayak

lodbrok

Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    UK Highway code Rule 129

    You MUST NOT cross or straddle it unless it is safe and you need to enter adjoining premises or a side road. You may cross the line if necessary, provided the road is clear, to pass a stationary vehicle, or overtake a pedal cycle, horse or road maintenance vehicle, if they are travelling at 10 mph (16 km/h) or less.

    මමනම් හිතන්නෙ ලංකාවෙත් මෙහෙම වෙන්න ඇති. ඔය ලර්නර්ස් එකක එකෙක් හරි ඕකකට යන එකෙක් හරි හොයල දාපල්ලකො.
     
    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,641
    2,727
    113
    Thani ira kapala mata dada kolekuth hambawela tiyenawa..

    Bus eka nawattala tibba.. mama overtake karanakota bagayak dala innakota bus eka parata denma.. mama ira kepuwa.. dadakole mata.. hambuna issarahin.

    Gon bus karayo nawattanne halt wala newe parata danne kisideyak nobala.. ada gewanne api..

    But, nawattala tiyena bus ekak ovetake karaddi wahane dakunu petta witarai ne ira kepenne.. ehema ewa nam mama policiyen issaraha ididi deka dekath overtake karala tiyenawa awlak une na

    mokakda ban me kiyala thiyena eke theruma? (kola paata text eka)
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    mokakda ban me kiyala thiyena eke theruma? (kola paata text eka)

    මටත් ඒක තේරුනේ නෑ බන්. මම හිතන්නෙ මට පොඩි කාලෙ කියල දීල තිබුන විදිහටද කොහෙද ලක්ෂාන් මෙච්චර කල් හිතාගන ඉඳල තියෙන්නෙ.

    ලක්ෂාන්, වරෙන් මේවට උත්තර දීපන්.
    :P
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,619
    3,339
    113
    Un hemin giyaya kiyalawath nawathwala thiyei kiyalawath ira kapanna be ban..දඩ කොලයක් දෙනවා ඉර කපපු ගමන් ..double ira kepuwoth දඩ nemei usawi kiyala un wena monawahari ekakata liyanawa...
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,619
    3,339
    113
    මටත් ඒක තේරුනේ නෑ බන්. මම හිතන්නෙ මට පොඩි කාලෙ කියල දීල තිබුන විදිහටද කොහෙද ලක්ෂාන් මෙච්චර කල් හිතාගන ඉඳල තියෙන්නෙ.

    ලක්ෂාන්, වරෙන් මේවට උත්තර දීපන්.
    :P
    Uu kiyanne machan right side akata bara wenna gattahama ira kepenne aka pettai kiyana eka...anith side ake line akata bara wela ganna eka...mata hithenne ahemai
     
    patzz

    Well-known member
  • Mar 2, 2008
    1,144
    603
    113
    Puluwan. Thani ira nam anik side ekan wahana anne naththam issara karanna puluwan. Double Iri thyena than wala wahana nawaththan inna ba kohomath. Bus halt na double iri thiyena than wala.

    Singe line ekak kapanna puluwan awastha 2k thiyenawa.

    1. wahanayak nawaththala thiyena welawaka hari accident ekak una welawaka hari

    2. Right side eka thiyena parakata harawanna puluwan ira kapala

    Double line kapanna ba kohomawath ma
     
    Last edited:

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,718
    12,629
    113
    127.0.0.1:8080/Kandy
    මටත් ඒක තේරුනේ නෑ බන්. මම හිතන්නෙ මට පොඩි කාලෙ කියල දීල තිබුන විදිහටද කොහෙද ලක්ෂාන් මෙච්චර කල් හිතාගන ඉඳල තියෙන්නෙ.

    ලක්ෂාන්, වරෙන් මේවට උත්තර දීපන්.
    :P

    mokakda ban me kiyala thiyena eke theruma? (kola paata text eka)

    na na mama ehema hithagena na.. mama hemadama ude hawasa padinawa.. bus halt waladi iri kepenna overtake karanawa single ira nam.. eth sampurna wahane eha pette track ekatama yanne na ne.. tikai yanne bus eka ain karala nawattapuhama.. policiyen oka gena wediya balanne na.. ehema kawadawath liyala na..

    eth.. eda mata une mama bus eka overtake karana gaman ma bus karaya parata denma.. so, mata mage vahane sampurnayenma ehapette track ekata danna una.. bue eke wedei kiyala.. issaraha clear tibbe.. so, mama brk kare na..

    mawa liwwe mama badaka meda issara kara kiyala.. bus eka parata denme mama bus eke magak ididdi kiyala policiyen care kare na.. mata brk karala nawattaganna tibbe..

    eth mata kalin bus eka nawattala tiyeddi overtake karapu wahana liwwe na (ewa sampurna wahanema eha pette track eke giya ewa newe, lawata ira kapala giya ewa)

    owage neethi danne na.. pare inna police ayage netthi thama neethi.. hithunoth liyanawa hithunoth na.. nawattala tiyena bus ekak pitipassen newatila inne na kawruth.. ehema nawattana bus thama liyanna one.. anathurudayaka thenaka newettuwa ekata..
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,718
    12,629
    113
    127.0.0.1:8080/Kandy
    Uu kiyanne machan right side akata bara wenna gattahama ira kepenne aka pettai kiyana eka...anith side ake line akata bara wela ganna eka...mata hithenne ahemai

    uba hari.. mama hithan hitiye, inne nawattala tiyena bus ekak overtake karanna ira kepunata awlak na kiyala.. single ira..

    but, double iri kapanna ba.. eth kepila tiyenawa.. nette na.. kaha irawala passen tiyena bus halt thama wedima.. ewa nam geewitheta overtake karanna yanne na..
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    uba hari.. mama hithan hitiye, inne nawattala tiyena bus ekak overtake karanna ira kepunata awlak na kiyala.. single ira..

    but, double iri kapanna ba.. eth kepila tiyenawa.. nette na.. kaha irawala passen tiyena bus halt thama wedima.. ewa nam geewitheta overtake karanna yanne na..

    එහෙම නෑ බන්.
    මම දන්න විදිහට තනි ඉර කපා ධාවනය තහනම්. ඒ උනත් දකුණට පාරක් ඇති අවස්ථාවක දකුණට හැරවීම කල හැක.
    ඩබල් ඉර කපා ධාවනය තහනම්. දකුණට හැරවීමද කල නොහැක. හැරවීමට අවශ්‍යනම් ඉදිරියට ගොස් හරවාගෙන පැමිණ වමට හැරවිය යුතුය.

    පොලිසියේ රාළහාමිලා උඹ යන්තම් තනි ඉර කපල නවත්තල තියන වහනෙකට ඉස්සර කරනකොට පොඩි චාන්ස් එකක් දෙනවා ඇති.

    සමහරවිට ලංකාවෙ නීතියත් අර මම කලින් දාල තියන කමෙන්ට් එකේ වගේ ස්ලෝ යන වාහන වලටයි නවත්තල තියන වාහන වලටයි ඉරි කපල ඉස්සර කරන්න නීත්‍යානුකූල අයිතියක් දීල ඇති.
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,718
    12,629
    113
    127.0.0.1:8080/Kandy
    එහෙම නෑ බන්.
    මම දන්න විදිහට තනි ඉර කපා ධාවනය තහනම්. ඒ උනත් දකුණට පාරක් ඇති අවස්ථාවක දකුණට හැරවීම කල හැක.
    ඩබල් ඉර කපා ධාවනය තහනම්. දකුණට හැරවීමද කල නොහැක. හැරවීමට අවශ්‍යනම් ඉදිරියට ගොස් හරවාගෙන පැමිණ වමට හැරවිය යුතුය.

    පොලිසියේ රාළහාමිලා උඹ යන්තම් තනි ඉර කපල නවත්තල තියන වහනෙකට ඉස්සර කරනකොට පොඩි චාන්ස් එකක් දෙනවා ඇති.

    සමහරවිට ලංකාවෙ නීතියත් අර මම කලින් දාල තියන කමෙන්ට් එකේ වගේ ස්ලෝ යන වාහන වලටයි නවත්තල තියන වාහන වලටයි ඉරි කපල ඉස්සර කරන්න නීත්‍යානුකූල අයිතියක් දීල ඇති.

    slow yana ewa ba ban.. nawattala tiyena ewa nam awlak na.. slow kiyala na overtake karaddi ira kepunoth..

    neetiyata wada pare inna police aiyalage thama wede tiyenne.. one nam liyanawa nettam na..

    kadugannawe dawasak mama bus ekak overtake kara maha re.. pare wahanath na.. eka dekka awlak une na.. newettuwe na.. dekke nedda danneth na :rolleyes:

    nittabuwe dawask pandara 1i container ekak overtake kara ekata liwwa.. pare wahanath na.. edain passe iri kepili na.. licen ganna giyama epa wenawane
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,312
    6,752
    113
    හෙල බිමේ
    මම හිතන්නේ පුලුවන්. අපේ town එකේ තනි ඉරේ holt එකක් තියෙනව. traffic පොලිස් මාමල ලගින්ම අනිත් එවුන් ඉස්සර කරල යනව.
     
    h555iru

    Member
    Mar 12, 2014
    213
    16
    0
    Udubaddawa
    Kauruwath hariyata neethiyak danne na !!!

    Meke waradda hariyata neethiyak balaganda thanak nathi kama. ai mewa internet eke police trafic site wala dadna bari.

    ahu unama nikan dada gewanwa, ekkao nodana waradda karanwa. balagena giyaam neetha igena ganda ekka lwaywer kenek hire karanda wenawa.

    libarary wala thiynewada manda mewa ?
     
    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    මම පොඩි කාලෙ එකෙක්ගෙන් ඇහුව තනි ඉරෙයි ඩබල් ඉරෙයි වෙනස. ඌ මට කියල දුන්නෙ තනි ඉර තනි රෝදෙන් කැපුවට කමක් නෑ. ඩබල් ඉර රෝද දෙකෙන්ම නොකප ඉන්න ඕන කියල. :lol::lol: :lol:

    :rofl:
     
    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    උබට ඉස්සරහයින් ගිය බස් එක හොල්ට් එකක නැවැත්තුවා නම්, එතන තියෙන්නේ තනි සුදු ඉරක් නම් උබට ඉස්සර කරලා යන්න පුළුවන්, ඩබල් ඉරක් නම් ඉස්සර කාරන්න එපා.