Driving gana prasnayak

chathura2015

Member
Dec 25, 2015
1,062
94
0
hithanna api one lane road ekaka drive karanawa. Madin thiyenne thani ira hari double ira. Apita issarahin patha bus ekak yanawa. Eka bus halt ekaka nawatthuwama, apita puluwanda lines kapala bus eka overtake karanna?
 
  • Like
Reactions: KDH and kellsupun

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    බෑ බන්. නව්ත්තල තිබ්බත් ඔවටේක් කරන්න බෑ ඉරි කපාගෙන
     
    • Like
    Reactions: chathura2015

    chathura2015

    Member
    Dec 25, 2015
    1,062
    94
    0
    බෑ බන්. නව්ත්තල තිබ්බත් ඔවටේක් කරන්න බෑ ඉරි කපාගෙන

    ehenam ai ban wahana polimata lines kapan ara bus eka issara karanne? That is as if the bus is a permanent obstacle!

    P.s. uba kiyana eka technically hari wenna epai. But practically mama bus eka pitipasse nawatthan innakota, piti passe ewun mata horn gahan piba gena lines kapan apiwa issara karanawa :D
     
    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    hithanna api one lane road ekaka drive karanawa. Madin thiyenne thani ira hari double ira. Apita issarahin patha bus ekak yanawa. Eka bus halt ekaka nawatthuwama, apita puluwanda lines kapala bus eka overtake karanna?
    තනි ඉර තියෙනවා නම් බස් වලට නවත්තලා එහෙම සෙනග ගන්න බෑ නේද
     
    • Like
    Reactions: chathura2015

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    තනි ඉර තියෙනවා නම් බස් වලට නවත්තලා එහෙම සෙනග ගන්න බෑ නේද
    Halt ekak nam puluwan. Thani ira thiyana than wala halt thiyanawa.
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,714
    12,619
    113
    127.0.0.1:8080/Kandy
    Thani ira kapala mata dada kolekuth hambawela tiyenawa..

    Bus eka nawattala tibba.. mama overtake karanakota bagayak dala innakota bus eka parata denma.. mama ira kepuwa.. dadakole mata.. hambuna issarahin.

    Gon bus karayo nawattanne halt wala newe parata danne kisideyak nobala.. ada gewanne api..

    But, nawattala tiyena bus ekak ovetake karaddi wahane dakunu petta witarai ne ira kepenne.. ehema ewa nam mama policiyen issaraha ididi deka dekath overtake karala tiyenawa awlak une na
     
    • Like
    Reactions: chathura2015

    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    single line nam kapala issara karanna puluwan (anith lane ekata yanna ba..) ubata athuru arakawath haro ganna bane ethkota... double line nam kapanna ba....
     
    Last edited:
    • Like
    Reactions: chathura2015

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,043
    8,041
    113
    රූකඩ රාජ්ජේ

    වැදගත් ප්‍රශ්නයක්. මාත් හරියටම දන්නේ නම් නෑ මොකක්ද හරි වැරැද්ද කියලා. එහෙම ඉස්සරහින් යන බස් එක නැවත්තුවොත් මිනිස්සු නගින්න බහින්න මම බස් එක ඉස්සර කරලා යනවා.

    • Like
    Reactions: chathura2015

    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,623
    2,326
    113
    baha ira kapanna... wait kran inna ona... Thani ira kapala para haraha danna puluwn double line ekanm baha kohomawathma kapenna mn dnna vdhata
     
    • Like
    Reactions: chathura2015

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    මම පොඩි කාලෙ එකෙක්ගෙන් ඇහුව තනි ඉරෙයි ඩබල් ඉරෙයි වෙනස. ඌ මට කියල දුන්නෙ තනි ඉර තනි රෝදෙන් කැපුවට කමක් නෑ. ඩබල් ඉර රෝද දෙකෙන්ම නොකප ඉන්න ඕන කියල. :lol::lol: :lol:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    ehenam ai ban wahana polimata lines kapan ara bus eka issara karanne? That is as if the bus is a permanent obstacle!

    P.s. uba kiyana eka technically hari wenna epai. But practically mama bus eka pitipasse nawatthan innakota, piti passe ewun mata horn gahan piba gena lines kapan apiwa issara karanawa :D

    ඔව් බන් ඉතින් ලන්කාවෙ නීතිය ක්‍රිරියාත්මක වීම හරියට වෙන්නෙ නෑනෙ. හැබැයි බස් හොල්ට් තියන තැන් වල single,double ලයින් නෑ නේද.? බස් කාරයො ඉතින් හෝල්ට් එකේම නෙමෙයිනෙ නවත්තන්නෙ එකනෙ ප්‍රශ්නෙ...
     
    chathura2015

    Member
    Dec 25, 2015
    1,062
    94
    0
    බෑ බන්. නව්ත්තල තිබ්බත් ඔවටේක් කරන්න බෑ ඉරි කපාගෙන

    Danna widiyata nawathuwoth thani ira nam overtake karanna puluwan double ira baha.

    තනි ඉර තියෙනවා නම් බස් වලට නවත්තලා එහෙම සෙනග ගන්න බෑ නේද

    thani ire thiyena non moving obstacle ekak avoid karanan ira kapanna puluwan mama danna widiyata. double line nam ekath ba.

    ado math asingle ira nam ehema wunama kapanwa danagatta eka hodai

    single line nam kapala issara karanna puluwan (anith lane ekata yanna ba..) ubata athuru arakawath haro ganna bane ethkota... double line nam kapanna ba....

    Thanks guys :cool:
     
    බම්ප්

    Thanks guys :cool: