driving licence ගන්න හොඳ තැනක් (learners) කිරිබත්ගොඩ අවටින්

sudaspc

Active member
  • May 24, 2011
    580
    59
    28
    38
    Kiribathgoda
    driving licence ගන්න හොඳ තැනක් (learners) කිරිබත්ගොඩ අවටින්

    මචන්ලා driving licence ගන්න හොඳ තැනක් (learners) කිරිබත්ගොඩ අවටින්... ගානත් එක්කම දාන්න මට ගන්න ඕනේ light + bike

    අනික exam ලියන්න ඕන papers and answers ඔක්කොම තියෙනවනම් දාන්න ලොකු උදව්වක්
     

    kaotic

    Member
    Aug 6, 2014
    1,616
    482
    0
    Sri Lanka
    මගමරුවා ලර්නර්ස්
    Rs.15000 රෙජිස්ටර් උනාම පෙට්ටිය ගෙදට්ටම ඩිලිවරි කරනවා
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඔටෝ ලර්න් ඩ්‍රයිවින් ස්කූල්..
    කැම්පස් එක ඉස්සරහා තියෙන්නේ..
    වසන්ත කියලා කෙනෙක් තමයි අයිතිකාරයා..
    එතන හොදයි.. :)
     

    thilihare

    Well-known member
  • Apr 30, 2013
    6,686
    742
    113
    Kandy
    මගමරුවා ලර්නර්ස්
    Rs.15000 රෙජිස්ටර් උනාම පෙට්ටිය ගෙදට්ටම ඩිලිවරි කරනවා

    :shocked::shocked::shocked::shocked:


    ඔටෝ ලර්න් ඩ්‍රයිවින් ස්කූල්..
    කැම්පස් එක ඉස්සරහා තියෙන්නේ..
    වසන්ත කියලා කෙනෙක් තමයි අයිතිකාරයා..
    එතන හොදයි.. :)
    :yes::yes::nerd::nerd: