කන්නාඩි ගන්න ගිහින් අහු උනා වගේ මචන් 😞

G Starlin

Well-known member
  • Nov 10, 2024
    3,693
    2,936
    113
    Panadura
    හොර බොරු කරන ප්‍රශ්න වැඩි නිසා. අනිත් එක තොග පිටින් ගෙනල්ල frame විකුණන අය එකට lenses දාල දෙනවා කියල හරියටම කරනවද කියල දන්නේ කොහොමද? lenses කපන එකත් හැම එකාටම කරන්න බැහැනේ. හොඳ අයත් ඇති, එත් හොර බොරු වැඩි!

    එක නං ඇත්ත
    E magulak neme mn ahanne un daala dena normal lens walai oya kiyana lenses walai mokakda wenasa kiyala.hari power ekata haduwnm mokakda awula.
     
    • Like
    Reactions: EzioAuditore

    EzioAuditore

    Well-known member
  • Jul 2, 2023
    815
    559
    93
    https://www.instagram.com/anuraopti...d&ig_rid=2a159544-6104-4336-b5a4-aebe7aaf5691

    math ahu une eka balala tamai ban..
    eha gedara uncle ethanin hadawagena hodai kiwwa ekai giye
    ඔතන තමා මචන් තැන. Genuine lense අනිත් reputed තැන් එකක් බැලුවම එහෙමට ලොකු ලාබෙකුත් නෑ. මමත් ගොනා වගේ අනිත් ඒවයෙ ගණන් check කරෙත් නෑ යන්න කලින්. පස්සේ තමයි හොයද්දි දැනගත්තේ 😞 උන් කෙලින්ම ගන්නකොට කියලා විකුණනවා නම් අව්ලක් නෑ මේවා A grade lense, genuine ඒව නෙවෙයි කියලා. පට්ටම කාලකන්නි තමයි ඇස් වලටත් ඔය වගේ වැඩ කරන්නේ. මමත් ඕක අරන් එන දවසේ ගියා නම් ඔය ප්‍රශ්න ටික අහනවා. දැන් ඉතින් වැඩක් නෑ ඕක අතෑරලා දානවා.
     
    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,129
    1
    5,902
    113
    E magulak neme mn ahanne un daala dena normal lens walai oya kiyana lenses walai mokakda wenasa kiyala.hari power ekata haduwnm mokakda awula.
    As walata effect eka khmd kynnm mma danne nha.. but quality eka paththen awul thynv.. branded ewage power ek ehm hriytm thynv anika material quality unhm lense eke colour fades nha.. lense ek through true colours penv.. normal lense dmmhm raata drive krnn ehm bha light eli wateddi clear nthuw ynv lense through hriyt lights yanne nthi nisa.. oya sge seen thynv... aya progressive lense wla ehm local ewage edges wla ehem hriyt penne nha.. lens eke wide range eka aduii... thwa kiriyema knk dla thbba ara auto dark wena eka ehm normal lense wla awwe idla athulta eddima dark ek nthiwenne nha athulkt awilla 1 sec whe ynv dark effect ka ayin wenna kyla.. ethkot eka spec dagen inna kenaata apahasuii.. oya wge case thynv normal lens wldi..

    anika normal ewa ikmnta hirena case thynv.. coatings nha.. godkm colour fade ekk awothnm awul.. ture colour nthuw masayak wthr yaddii laa kaha paatak wge wawoth ehm.. oka normal tempered glass wlth thynv phone wlta ghna.. branded ewge phone display eke true colour penv.. oya 1000ta adu tempred ghuwm display eka poddk kaha paatata penne.. oya wge seen lense wlth thynv
    ------ Post added on Mar 9, 2025 at 11:15 PM
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    2,905
    2,544
    113
    වෙන එවුන්ගෙ ඇස් වලට හෙන ගැහුවත් කමක් නැ මඩිය තර කරගන්න පුලුවන් නම්. තව ලොකුවට පෙන්නපල්ල ශ්‍රෙශ්ට ප්‍රෞඩ එක
     
    33000v

    Well-known member
  • Aug 10, 2013
    2,445
    3,043
    113
    Crizal, කියන්නෙ Essilor Lanka / Global Vision කියන Vision Care එකට අයිති කොලඹ ජාතික රෝහල ගාව තියෙන එයාලගෙ Lab එකෙන් කරන Lense එකක්.මම දැනුවත්ව නං කොටුවෙ Prince Street එකේ Optical bazzar එකේ Shop වලට Essilor lenses දෙන්නෙ නෑ.මේ Number එකට සතියෙ දවසක Call එකක් දීල ඔයාට දීල තියෙන Lenses වල Authenticity එක check කර ගන්න පුලුවන් ( 0112101950 Essilor Lanka)

    කොටුවෙ බසාර් එකේ තියෙන්නෙ බහුතරයක් China වලින් Blank sheet ගෙනත් මෙහෙ Grind කරන Average lenses සහ චයිනා වලින් ගේන Stock lenses. මීට අමතරව මීගමුව පැත්තෙ හදන Murano lenses (Angelo enterprises ) & Solex enterprises හදන lenses තියෙනවා.

    Branded Optical lenses ලංකාවට ගෙන්නල Whole sale තමන්ගෙ ඇතුලු අනික් Optical වලටත් Whole sale දෙන්නෙ මේ අය,

    Essilor, Varilux, Crizal - Essilor Lanka (Vision Care) 0112101950

    Carl Zeiss (Wickramarachchi Opticians)

    Hoya Lenses (Vasan Eye Care) 0112104900

    George Gooneratne එයාලගෙම Highray Optical කියල Factory එකක මෙහෙ Lenses grind කරනවා 0112704523

    මීට අමතරව මේ Company ත් Locally lenses grind කරනවා.

    A.O.M.C Lense (Wijesooriya Opticians) - Kottawa 0761385123

    Murano Lenses (Angelo Enterprises) - Negombo 0770054577

    Solex Lenses -Negombo 0714001532

    Lanka Optics - Pettah 0112388830

    අනික් බහුතරයක් Optical වල අය මෙයාලගෙන් Whole sale price එකට lenses අරගෙන Lense එකේ wholesale price එක වගේ 200% හෝ 300% වගේ Margin තියල දෙනවා.

    කොටුවෙ බසාර් එකෙන් ගන්නව නං Branded ලෙන්ස් වලට වඩා මිල අඩුවට Average quality lenses තමයි තියෙන්නෙ. eye testing කරන Optician හරියටම Prescription එක අරගෙන Frame එක Optically match වෙන්න select කරගෙන හරි meameasurements වලට Fitting කරනව නං කොයි කන්ණාඩියෙ උනත් ලොකු දෝශයක් එන්න හේතුවක් නෑ.

    විශේෂයෙන්ම Branded Varifocal/ Progressive lenses වල Wider area, anti scratch වගේ Options තියෙනවා සහ Clarity එක හොඳයි.Average ඒව ඉතින් Average quality එකට තියෙනවා. High powers ඕනෙ අයට ගොඩක් Thin lenses (Super Hi index lenses) දානව නං මිල ටිකක් වැඩියි.
    :love:
     
    EzioAuditore

    Well-known member
  • Jul 2, 2023
    815
    559
    93
    එතකොට අපි ගත්ත එකේ PID එක ඔතෙන්ටිකේට් වෙන්නෙ නැත්තෙ ඇයි
    විෂන් කෙයා එකෙන් ගත්තෙ?
    දැං අරන් මාස 5 කට වැඩියි
    තාම authenticate වෙන්නේ නැද්ද?

    As walata effect eka khmd kynnm mma danne nha.. but quality eka paththen awul thynv.. branded ewage power ek ehm hriytm thynv anika material quality unhm lense eke colour fades nha.. lense ek through true colours penv.. normal lense dmmhm raata drive krnn ehm bha light eli wateddi clear nthuw ynv lense through hriyt lights yanne nthi nisa.. oya sge seen thynv... aya progressive lense wla ehm local ewage edges wla ehem hriyt penne nha.. lens eke wide range eka aduii... thwa kiriyema knk dla thbba ara auto dark wena eka ehm normal lense wla awwe idla athulta eddima dark ek nthiwenne nha athulkt awilla 1 sec whe ynv dark effect ka ayin wenna kyla.. ethkot eka spec dagen inna kenaata apahasuii.. oya wge case thynv normal lens wldi..

    anika normal ewa ikmnta hirena case thynv.. coatings nha.. godkm colour fade ekk awothnm awul.. ture colour nthuw masayak wthr yaddii laa kaha paatak wge wawoth ehm.. oka normal tempered glass wlth thynv phone wlta ghna.. branded ewge phone display eke true colour penv.. oya 1000ta adu tempred ghuwm display eka poddk kaha paatata penne.. oya wge seen lense wlth thynv
    ------ Post added on Mar 9, 2025 at 11:15 PM
    Lense නම් genuine දාන එක තමයි හොඳ මචන් ගාන වැඩි උනත්. Reputed තැනකින් ගන්න එක තමයි ඇගට ගුණ මේ වෙච්ච දේ එක්ක බැලුවම.
    ------ Post added on Mar 10, 2025 at 3:29 PM
     
    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    6,780
    7,987
    113
    තාම authenticate වෙන්නේ නැද්ද?

    Lense නම් genuine දාන එක තමයි හොඳ මචන් ගාන වැඩි උනත්. Reputed තැනකින් ගන්න එක තමයි ඇගට ගුණ මේ වෙච්ච දේ එක්ක බැලුවම.
    ------ Post added on Mar 10, 2025 at 3:29 PM

    නෑනෙ බං.

    Invalid PID. Please try again!

    උඹල ගනිපු brand එකේ mother company එකට e mail එකක් දාපන් සිද්ධිය පැහැදිලිව කියලා , උඹේ ළඟ තියෙන card එකේ image එක්ක & bill එකේ image එක්ක , උන් උඹට check කරලා reply කරාවි , වැරදිලා හරි උන් කිවුවොත් fake කියලා පාරිභෝගික එකේ පැමිණිල්ලක් දාපන් , උඹලට වියදම් උන ගානට අමතරව වන්දියක් ගන්න පුළුවන්
     
    patiencefox

    Well-known member
  • Dec 23, 2011
    2,731
    506
    113
    Hole
    machan @AnuradhaRa me mata consumer authority eken kata kara aayema.. me case ekata.. tama verify une naaneda... mekata api set ekama ayema complain eka daamu... CA eken kiwa hariuyata case eka danna..okkoma data ekka...eyala meka atharinne naa kiyala.damu daa

    උඹල ගනිපු brand එකේ mother company එකට e mail එකක් දාපන් සිද්ධිය පැහැදිලිව කියලා , උඹේ ළඟ තියෙන card එකේ image එක්ක & bill එකේ image එක්ක , උන් උඹට check කරලා reply කරාවි , වැරදිලා හරි උන් කිවුවොත් fake කියලා පාරිභෝගික එකේ පැමිණිල්ලක් දාපන් , උඹලට වියදම් උන ගානට අමතරව වන්දියක් ගන්න පුළුවන්
    esssilor eke mother com eka india ekak.. vision care ekai essilor lanka ekai dekama ekak...mun ekathuwela gamak gahanwa
    ------ Post added on Mar 10, 2025 at 6:30 PM
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    55,902
    1
    37,498

    දාමු... :cool: මගෙ සහෙයෝගෙ එකෙන්ම (y)
     
    • Like
    Reactions: EzioAuditore

    EzioAuditore

    Well-known member
  • Jul 2, 2023
    815
    559
    93
    PID eka card eke nette ai kiyala ungen ahuwada? un mokada kiyanne?

    Ath arinna epa gema illapan ban.
    ඕක අරන් එද්දී මම ගියේ නෑ මචන්. අනික මං ඔය PID no ගැන දන්නේ ඕක search කරලා බලපු නිසා. නැත්නම් මම ඒවෙලේ ගියත් දන්නේ නෑ.

    නෑනෙ බං.

    Invalid PID. Please try again!
    ඔය විදියට බැලුවම ලංකාවේ Essilor - Crizal lense original කියලා fake වෙන්න ඕනේ විකුනන්නේ. උඩ කෙනෙක් කියලා තියෙනවා Essilor ලංකාවේ agent vision care කියලා. උන් ඒවත් හොරයි නම් ලංකාවේ කොහේවත් ගන්න නැති වෙන්න ඕනේ නේද ඕකේ genuine එක 🙁 මම කොටුවෙන් ගත්ත එක fake උනාට වැඩ පට්ට අවුල් genuine shop එකෙන් ගත්ත එක fake උනාම.

    ලංකාවේ මිනිස්සුන්ට හරිහමන් බඩුවක් සල්ලි දීලා ගන්න තැනක් නෑනේ බන් මේ විදියට බැලුවම. මේක ගැන මීට වඩා මිනිස්සු දැනුවත් කරන්න ඕනේ මචන් 🙁 දුක් මහන්සියෙන් හම්බ කරන සල්ලි වලටනේ කෙලවන්නේ මුන්. 🙁
    ------ Post added on Mar 10, 2025 at 8:34 PM
     
    Last edited:
    • Like
    Reactions: AnuradhaRa

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    5,759
    8,162
    113
    මට නං මේ ත්‍රෙඩ් එක බැලුවම හිතෙන්නේ අංකල් අපෙන් සැපක් ගන්නවා කියලා
     
    Sahitha

    Well-known member
  • Sep 1, 2006
    732
    593
    93
    Piliyandala
    E magulak neme mn ahanne un daala dena normal lens walai oya kiyana lenses walai mokakda wenasa kiyala.hari power ekata haduwnm mokakda awula.
    ඔයා කලබල වෙලානේ. මම කිවුවේ නැහැනේ හොඳ නැහැ කියල. ගොඩක් හොර බොරු කරන නිසා විශ්වාස කරන්න අමාරුයි කියලා කිවුවේ. හොඳ අය නැහැ කිවුවේත් නැහැනේ.
     
    • Like
    Reactions: EzioAuditore

    EzioAuditore

    Well-known member
  • Jul 2, 2023
    815
    559
    93
    උඹල ගනිපු brand එකේ mother company එකට e mail එකක් දාපන් සිද්ධිය පැහැදිලිව කියලා , උඹේ ළඟ තියෙන card එකේ image එක්ක & bill එකේ image එක්ක , උන් උඹට check කරලා reply කරාවි , වැරදිලා හරි උන් කිවුවොත් fake කියලා පාරිභෝගික එකේ පැමිණිල්ලක් දාපන් , උඹලට වියදම් උන ගානට අමතරව වන්දියක් ගන්න පුළුවන්
    මම Instagram එකට message කළා no reply තාම.