driving licence හෙල්ප් මචන්ලා ]]]]]]]]]

TV Series

Member
Oct 23, 2017
196
24
0
driving licence හෙල්ප් මචන්ලා ]]]]]]]]]

මචන් මම හෙට මෙඩිකල් එක ගන්න යනවා ..

යනකොට අපි ෆොටෝ අරන් යන්න ඕනෙද ..
 

nishshankapieris

Well-known member
  • Apr 20, 2009
    2,251
    524
    113
    Panadura
    උදේට නම් ඔතන පට්ට සෙනග බන්. 1ට විතර ගියානම් ඉක්මනට වැඩේ කරගෙන එන්න පුළුවන්. හැමෝම එන්නේ උදෙන්ම. මම ගිය බදාදා ගියේ. 1.30ට. සෙනග කියල නාමයක් නෑ. ෆොටෝ ඕනේ නෑ.

    දැනට ලයිසන් තියෙනවනම් අනිවා ඒක අරන් පලයන්. සෙකුරුටි ගාව ෆෝරම් එකක් තියෙනවා. එක පුරවල ඇතුලට අරන් ගිහින් තරාදිය ගාව හිටගනින්. ඊටපස්සේ එතන තියෙන කාමරේට පලයන්. එතනින් ෆොටෝ අරන් කියයි සල්ලි ගෙවන්න කියල. කැෂියර් එක ගාවට ගිහින් සල්ලි ගෙවල කෙලින්ම උඩ තට්ටුවට පලයන්. එතන කෙලින්ම කෙලවරේ තියෙන රූම් එකට ගිහින් ලේ එහෙම දීල එලියට ඇවිත් වැඩි වෙලා හිටපන්. එතකොට උබේ රිසිට් එකේ නම්බර් එක කතා කරයි. කතා කලාම සපත්තු මේස් එහෙම ගලවල ඇතුලට ගිහින් වැඩේ කරගෙන එලියට ඇවිත් වැඩි වෙලා ඉදපන්. විනාඩි 5කින් විතර මෙඩිකල් එක දෙයි.
     
    Last edited:
    • Like
    Reactions: saja

    nu45an

    Junior member
  • Sep 22, 2015
    334
    24
    18
    short kalisamak gahan palayan..nathnam tikak loose ekak..tight denim adan yanna epa..kakule udata kalisama nawanna kiyanawa..id eka witharai oona..paanak aran palayan..