Driving Licence Exam paper help

rozani1000

Member
Jul 29, 2012
98
5
0
ලබන සතියේ එක්සැම් තියෙන්නේ මචන් මේ ප්‍රශ්න ටිකට උත්තර ටික කියපන්‍ෙකො ලොකු උදව්වක්

SwLtLgE.jpg

7X8tRil.jpg

pfg4McY.jpg

Leqm37w.jpg

Fn9qs3c.jpg

G3WbPBx.jpg

H2dfTLt.jpg

tUB69on.jpg
 
senal7

Member
Aug 20, 2013
10,229
562
0
with my newly born son
මචන්, තරහා වෙන්න එපා. උබෙත් හුදී මගී ජනයාගේත් පහන් සිතට් එලියක් වෙන්නයි කියාන්නේ. උබට ඔය පේපර් එකට් උත්තර දෙන්න බැරි නම් උබ ලර්නර්ස් එකකට ගිහින් ඉගෙන ගනින්. කොපි පේස්ට් කරලා විබාගේ පාස් උනාට එක්සැමිනර් එන්නේ නැ උබත් එක්ක වාහනේ යන්න. තනියමස් යනකොට ඔයදේවල් නොදන්නවා නම් උබත් අනාතයි.. උබට වඩා පාරේ මිනිස්සු අනාතයි..
 
rochel1977

Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    උත්තර දන්නවා මචන් ඒත් ඕවා කියලා දුන්නට උඹ ඕවා පිළිපදින්නේ නැත්තන් වැඩක් නෑ නේද?
     
    malaka78

    Junior member
  • May 8, 2015
    239
    17
    18
    මචන්, තරහා වෙන්න එපා. උබෙත් හුදී මගී ජනයාගේත් පහන් සිතට් එලියක් වෙන්නයි කියාන්නේ. උබට ඔය පේපර් එකට් උත්තර දෙන්න බැරි නම් උබ ලර්නර්ස් එකකට ගිහින් ඉගෙන ගනින්. කොපි පේස්ට් කරලා විබාගේ පාස් උනාට එක්සැමිනර් එන්නේ නැ උබත් එක්ක වාහනේ යන්න. තනියමස් යනකොට ඔයදේවල් නොදන්නවා නම් උබත් අනාතයි.. උබට වඩා පාරේ මිනිස්සු අනාතයි..

    :yes::yes::yes:
     
    deepfinder

    Member
    Apr 20, 2015
    99
    14
    0
    edakin... okak wath karagana barinam thopi mona kolloda ban. thopita mona license da, game akak gahala nidaganin
     
    fdk

    Well-known member
  • Sep 16, 2011
    5,484
    5,397
    113
    tharaha wenba epa,lankawe dan paaraka wahanayak elawanawa kiyanne hena gemak,mokada 99% inne patta pal booruwe,eka nisa umbata oya test eka thaniyema karanna barinam licence nogena hitapan,naththan umbath oya booruwo godata thami watenne