මචන්, තරහා වෙන්න එපා. උබෙත් හුදී මගී ජනයාගේත් පහන් සිතට් එලියක් වෙන්නයි කියාන්නේ. උබට ඔය පේපර් එකට් උත්තර දෙන්න බැරි නම් උබ ලර්නර්ස් එකකට ගිහින් ඉගෙන ගනින්. කොපි පේස්ට් කරලා විබාගේ පාස් උනාට එක්සැමිනර් එන්නේ නැ උබත් එක්ක වාහනේ යන්න. තනියමස් යනකොට ඔයදේවල් නොදන්නවා නම් උබත් අනාතයි.. උබට වඩා පාරේ මිනිස්සු අනාතයි..


