මාත් ඉතින් ඉදල ඉදල දැන් තමා ඩ්‍රයිවින් ලයිසන් එක ගන්න යන්නෙ 
පරන exam papers ගැන එහෙම හොයල බලද්දි හම්බුන, සමහරුන්ට වැදගත් වෙයි කියල හිතුන ටිකක් මෙතන දානව.
Exam questions
උදව්වක් ඕනෙ, 100% හරියටම දන්න කෙනෙක් තහවුරු කරන්න මේ ප්‍රශ්නමද එන්නෙ කියල (99.69%ක් ශුවර්)
වෙනත් (මේ දෙකම කිරියෙන්ම ගත්ත එව)
ජයවේවා!!!

පරන exam papers ගැන එහෙම හොයල බලද්දි හම්බුන, සමහරුන්ට වැදගත් වෙයි කියල හිතුන ටිකක් මෙතන දානව.
Exam questions
උදව්වක් ඕනෙ, 100% හරියටම දන්න කෙනෙක් තහවුරු කරන්න මේ ප්‍රශ්නමද එන්නෙ කියල (99.69%ක් ශුවර්)

- Model questions without answers - http://www.motortraffic.gov.lk/web/images/stories/document/ndl.pdf
- Model questions with answers - https://drive.google.com/file/d/0B0ZbwPn7zg-ib3BuZHJnUGtBWmc/view
- App for Android phones මේ App එකේ reviews හොදයි - https://play.google.com/store/apps/details?id=com.udara.developer.srilankadrivingexam&hl=en_US
✓ මෙම යෙදුමේ ශ්‍රී ලංකා රියදුරු පුහුණු ලිඛිත පරීක්ෂණයෙහි එන සියලුම ප්‍රශ්න අන්තර්ගතය.
✓ ඉක්මන් පරීක්ෂණයේදී අහඹු ලෙස වන ප්‍රශ්න 40 ක් ඔබට ලැබේ.
✓ සියලුම ප්‍රශ්න එකවිට ලබාගත හැකි අතර පිළිතුරු සපයන විටම ඒවා විවරණය කළ හැක.
✓ අපහසු ප්‍රශ්න නැවත විවරණය සඳහා සලකුණු කර තබා ගත හැක.
✓ මාර්ග සංඥා පිළිබඳ විස්තර අන්තර්ගතය
- iPhone වලට app store එකේ Sri Lanka Driving කියල ගැහුවම app එකක් එනව, මාත් දැන් දාගත්තෙ. ඒකෙ reviewsනම් තාම නෑ.
වෙනත් (මේ දෙකම කිරියෙන්ම ගත්ත එව)

- A good elakiri tread about Driving Licence - http://www.elakiri.com/forum/showthread.php?t=1630893
- Sri Lanka Driving License Process A to Z - http://www.elakiri.com/forum/showthread.php?t=1586873&highlight=driving
ජයවේවා!!!
