මචන්ලා මට driving licence එක ඉක්මනටම ගන්න ඕන, එත් මන් දන්නේ නෑ ඒක ගන්න මොකද්ද මුලින්ම කරන්න ඕන කියල. මට bike පදින්න නම් පුළුවන් එත් වාහන නම් පුරුදුවෙලා නෑ. මට ඉක්මනටම bike licence එක තමා ගන්න ඕන.වාහනයි bike licence එකයි දෙකම ගන්න පුරුදුවෙලා කොච්චර ගානක් යාවිද? දෙකම එකට ගන්න එකද හොද? L බෝර්ඩ් එක අරගෙන bike පදින්න පුලුවන්ද? L බෝර්ඩ් එක ගන්න කොච්චර කාලයක් යාවිද L බෝර්ඩ් එක ගන්න මොකද්ද කරන්න ඕන
අනේ මචන්ලා මන් මේ කිසිම දෙයක් දන්නේ නෑ
මට හෙල්ප් කරපල්ලකෝ
අනේ මචන්ලා මන් මේ කිසිම දෙයක් දන්නේ නෑ
මට හෙල්ප් කරපල්ලකෝ
