අවුලක් උනෙ නැ යලුවා කාර්ඩ් එක නැති උනත් ටෙම්පොරිය ඉවර වෙලත් මම පැද්දාapo card eka ewanakan balan hitiyoth nam machan hena kalayak balan inna wenawa thamai..mokak hari boru hethuwak hadagena veraherata gihin kiyapan..ethakota un motor traffic dep ekata ikmanata file eka yawanawa..yawala dawasak kiyanawa apita licence eka collect kara ganna
habai dannam kohomada danne na![]()

මාර වැඩෙ කියන්නෙ ලයිසොන් එක ගන්න කලින් බයික් එක ගෙයින් එලියට දැම්මා ගමන් පොලිස් මාමාල අල්ලනවා
එත් බන් දැ පරෙ මොන සෙල්ලම් දැම්මත් නිකමටවත් උන් නවත් වන්නෙ නැ

අඩු ගානෙ බලන්නෙවත් නැ

අපිත් අසයි නෙ ලයිසොන් එක පෙන්නන්න





