Driving licence help

applex

Well-known member
  • Oct 6, 2007
    1,091
    229
    63
    මචන්ලා, මට හෙට driving licence එකේ written test එක තියෙනව. light vehicles වලට එන past papers තියෙනව නම් link එකක් දානවද.

    බොහොම පිං :yes: :yes: