BUMP
Bump
bump
බ්ප්
Expire wenna kalin dawase hari karanna puluwan.
But kalin gihilla kara ganna eka hodai, one day dammanan hari.
Light vehicle nan Weraharinma medical certificate eka ganna puluwan.
Rs 750/= yanawa ekata. Heavy vehicles nan Nugegodin medical ganna oni.
Rs 2700 da yanawa one day licence gannawan.
Medical check up ekedi sugar check karanawa sugar 200 wadi nan medical fail karanawa.

මටත් තියෙනවා 2018 ජනවාරි
ඒ කියන්නේ ලයිට් වෙහිකල් වලටත් වේරහැරින්ද මෙඩිකල් එක අරන් පෙන්නන්ඩ ඕනි.අපිට ඕන තැනකින් අරන් බැරිද?![]()
අඩේ මගෙත් 2018 මාර්තු එක්ස්පයර් වෙනව බන්. වේරහැරෙන් කරගන්න පුලුවන්ද. මෙඩිකල් විතරද දෙන්න ඕන. ආයෙ පොටෝ ගහල ෆෝම් පුරවන්න ඕනද. ප්‍රොසෙස් එක දන්න කෙනෙක් දාපන්කො. ජය.


