driving licence witten test

EVC

Well-known member
  • Sep 15, 2008
    28,654
    20,935
    113
    machan mama driving licence normal car van manual eke written test ekata register wenna yanna inne below requirements walata amatharawa medical ekak ganna oneda ?? written exam ekata register wenna yana kota medical eka denna oneda ??

    thama man kisima document ekak gatthe naha learners giye naha monday gihilla documents purawala stamps fee gewala edama denna puluwan da ?:confused:

    papers tika thiyenawanam methana dapan

    1. අඳුම්කරු පෞද්ගලිකවම පැමිණිය යුතුය.
    2. ජාතික හැඳුනුම්පත හෝ ජාතික හැඳුනුම්පතේ අංකය සහිත වලංගු විදේශ ගමන් බලපත්‍රය රැගෙන ආ යුතුය.
    3. මාර්ග ගත ක්‍රමය භාවිතා වන කාර්යාල වලින් සේවය ලබා ගැනීමේදී ජායාරෑප රැගෙන එම අවශ්‍ය නොවන අතර පරිඝණක ක්‍රියාවලියේදී අදාල ජායාරෑප ලබා ගනු ලැබේ.මාර්ග අපගත ක්‍රමය භාවිතා වන කාර්යාල සඳහා පාස්පෝට් ප්‍රමාණයේ ලා පැහැති පසුබිම සහිත කළු සුදු ජායාරෑප දෙකක් අවශ්‍ය වේ.
    4. ප්‍රථම වරට රියදුරු බලපත්‍රයක් ලබාගැනීමේදී උප්පැන්න සහතිකයේ මුල් පිටපත ඉදිරිපත් කල යුතුය.
     

    Harshat92

    Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    ඔව් බන්, මෙඩිකල් එකයි, උප්පැන්නෙයි තව දෙනව ලර්නර්ස් එකෙන් කොලේකුත්. උබ ලර්නර්ස් එක හරහ යනවනම් හෙටවත් පොඩ්ඩක් ගිහින් බලපන්
     
    • Like
    Reactions: EVC

    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    ලර්නස් එකක් හරහා පලයන් මචන් ලේසියි වැඩේ රස්තියාදුවක් නෑ ඔක්කොම වැඩ උන් කරල දෙනවා ලර්නස් එකකට ගියාම උන් දෙනව ෆෝම් එකක් මෙඩිකල් එකක් ගන්න .
    ලර්නස් එකෙන්ම වැඩ ටික කරගනින් මචන් ....චාටර් එකක් නෑ එතකොට ..
    all the best..
     
    • Like
    Reactions: EVC