Driving licence

chantel123

Well-known member
  • Jan 8, 2010
    503
    268
    63
    මචංලා මට ලයිසන් එක ගන්න ප්‍රැක්ටිකල් එක තියෙන්නේ අගෝස්තු මට ඒක ඊට කලින් කර ගන්න බැරිද ....වේරහැර ගිහිල්ලා හරි කරගන්න පුලුවන්ද ?
     

    wtdruwan

    Junior member
  • Aug 18, 2009
    65
    2
    8
    kalutara
    baha onama kenek aniwa masa thunak inna ona eka denne ubata hodata training wenna.
    rata yanna innawanama visa and passport pennala podi sahanayak ganna puluwan e arenna baa