Driving Licene Trial Helpp

X101

Active member
  • Jul 10, 2012
    426
    83
    28
    mama exam eka liyanawa , aniddata...mata danaganna ona me tika.

    mama lerners haraha newe giye..

    mama trial eka pennanna , E bike , van un denawada?

    Lerners ekakin kiyak gannawada?

    plz danna aya help
     
    charith077

    Well-known member
  • Jul 13, 2010
    1,886
    602
    113
    33
    කොලොම්පුරේ
    www.csccreation.com
    උබට වාහන පදින්න පුලුවන්ද බයික් වැන් ත්‍රිවිල් මේ තුනම පුලුවන්නම් බන් අනිවා උඹ ලර්නස් යන්න එපා බන් අපරාදේ සල්ලි බන් අනේ යන්න ඒපා එපා උඹ එක්සැම් එක කරලා මාස 3කින් ට්‍රයල් පෙන්නන් පුලුවන් උඹට මෙ වහන 3නම ලග නැත්නම් උඹ එදාට වහන ටික ගනින් බයික් එකට 500ක් වගේ යයි බන් ත්‍රිවිල් එකටත් 500 වැන් එකට 750 - 1000ක් වගේ යයි සමහර විට අඩුවෙන්නත් පුලුවන් බන් උදෙන්න ගිහින් සෙට් කරගනින් වෙරහැරේ බයික් 8ගහන තැනින් ගන්න පුලුවන් බයික් එකක් වැනුත් පුලුවන් බන් බයනැතුව පලයන් අයෙත් කියන්නේ උඹට මේ වහාන පන්ති 3ම පදින්න පුලුවන්නම් ලර්නස් යන්න එපා පන්ති 3ම පුලුවන්නම් එකපාරම් සුලුවාහන ඔක්කම ගනින් පස්සට තියාගන්න ඒපා බන්
     
    uba me gana danna patayi..

    machan bike , van , car , veel damma...mata bike supiriyata padinna puluwan...van normal puluwan...gedara eka dan heta idan thawa padinawa....veel unath aulak na.....mama mokada karanna ona?

    machan mama exam liyala dena kolen yanna puluwan dura seemawak thiyenawada? L bord gahannama onada? :L Bord ekak kiyada?
     
    Harshat92

    Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West

    ehema na, Thamange police seemawe yanna puluwan kiyala thama kiyanne, kole nam ehema ekak gahala na, L board dekak one aniwa, drive karanakota eha seat eke licen dial ekak inna one. L board oya printers ekakin aran laminate karala daganna.
    mama L gahan yana kale police karayek alluwa, bulath witak hapan inna kosthapal kenek :lol: mata kiwa meken yanna ba kiyala, ai kiyala ahuwama insurance ekak one kiwa, mama kiwa ehema ekak kole gahala na kiyala kole pennuwa, eka English walin tibbe, :rofl: mama yanawa kiyala mama giya yanna :lol:
     
    Harshat92

    Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    Bike ekakata 300i wheel ekata 500i matanam giye, uba ethana inna learnce karayekta 200-300 athata dila ekema palayan, aye okata wena ekak ganna one na. katha baha karala wade karaganna puluwannam echchrai
     
    charith077

    Well-known member
  • Jul 13, 2010
    1,886
    602
    113
    33
    කොලොම්පුරේ
    www.csccreation.com
    uba me gana danna patayi..

    machan bike , van , car , veel damma...mata bike supiriyata padinna puluwan...van normal puluwan...gedara eka dan heta idan thawa padinawa....veel unath aulak na.....mama mokada karanna ona?

    machan mama exam liyala dena kolen yanna puluwan dura seemawak thiyenawada? L bord gahannama onada? :L Bord ekak kiyada?
    මෙහෙමයි බන් වෙන්නේ උඹ කොච්චර වැඩකාරයෙක් උනත් බන් අනේ කරුණාකරලා බයික් එකේ අට ගහනකොට ක්ලච් නැති පොඩි බයික් එකක් ගනින් මගේ ඉස්සරහා 2ක් ගියා ඇඩ් එක දාගෙන හේ හේ ප්ලැටිනම් එකක් පැදගන්න බෑ (8ට ගහන්න බැ නොමල් පදින්න පුලුවන්) මම මතක ඇති කාලේ ඉදන් ක්ලච් බයික් එක පදිනවා අපේ තාත්තගේ මම හිතන්නේ 5 වසරේ ඉදන් මාත් ඇඩ් එක දාලා 8ට ගහන්න කලින් උගේන් බයික් එක ඉල්ලගෙන පොඩ්ඩක් එහාට ගිහින් ගැහුවා මල හත්තිලව්වයි බන් ගහගන්න බෑ කපොති මගේ ඉස්සරහා හිටපු දෙන්නාට පලවෙනි පාර බැරි උනා එත් අවුලක් නැ පගාව දුන්නම ඔක්කම හරි බන් මේ මුගුලෙන් වැඩක් නැ බන්
    උඹ ක්ලච් නැති පොඩි බයික් එකකින් 8 ට ගහපන්
    ත්‍රිවිල් එක රිවස් කරන්න
    වැන් එක රිවස් කරපන් මේකනම් එලටම කරපන් උන් එක පාරයි බලන්නේ නැත්නම් සොරි.කොම්
    8ටයි රිවසුයි ගහලා උඹ මේ වහන 3 පාරේ පැදලා පෙන්නපන් පුලුවන්නම් ඉස්සෙල්ලම වැන් ඒක පැදපන් බන් මොකද හුගක් වෙලාවට වැන් එක පැද්දම අනිත් වාහාන දෙක පාරේ පදින්න ඔනේ නැ නිකම්ම පාස් කරන්වා ට්‍රයි කරලා ගන්න මම නම් වැන් එක විතරයි පැද්දේ පාරේ අහ් තව උදව්වක් දෙන්න මේතන ඒක්සැම් පේපර් තියෙනවා අරන් බලපන් උඹ විනාඩි 10 කරපන් මටනම් හරියටම 10යි ගියේ බන් හේ හේ
    exam paper
    අනේ බන් L සල්ලි වලට ගන්නේ මොකද බන් උඹ එලකිරියේ කොල්ලෙක් නේද ඒ4 ප්‍රින්ට් දෙකක් ගනින් බන් අහ් එල් ගහගෙන යද්දි ලයිෂන් තියෙන කෙනෙක් උඹට එහා පැත්තේ ඉන්න ඕනේ හරිද බන් නැත්නම් දඩ තමා

    Last edited:

    uba nam ela kollek....machan colour print ekak nikan gaththama harida? eka laminate karannada?machan bike padidi , kolen licene thiyena kenek ona na neda?