Questions Driving License එක අලුත් කරගන්න card නැද්ද උන් ළග ??? 🚗🚗🚗🚗🚗🚗

LakithaKD9

Active member
  • May 9, 2022
    132
    105
    43
    Driving License එක අලුත් කරගන්න මේ දවස් වල card නැද්ද උන් ළග ? කොලයක් ද දෙන්නෙ ? එක දවසෙන් කරගන්න බැරිද ? :shocked: :shocked: :shocked:
     

    LakithaKD9

    Active member
  • May 9, 2022
    132
    105
    43
    Rata yana ayata witharai card denne
    රට යන කෙනෙක් ට තමයි මචං ...එතනින් proof පෙන්නන්න වුණත් පුළුවන් ඉල්ලුවොත් visa එකයි air ticket එකයි දෙකම. දෙනවද බන් card එක 🤔🤔

    Mama aluth kare giya awurudde. Tama na card eka
    අඩො එච්චර කල් ?
    ------ Post added on Aug 21, 2022 at 12:37 PM

    මම අළුත් කරල මාස දෙකක් වගේ තවම කාඩ් ඒක නෑ
    දවසෙන් කරගන්න පුළුවන් ද බන්. කොහොමද කරන්නෙ
    ------ Post added on Aug 21, 2022 at 12:37 PM
     

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,538
    5,764
    113
    රටයනවනම් වීසා අරගෙන් ටිකට් පෙන්නල එක දවසින් ( 500ක් වැඩියි මතක විදිහට )පුලුවන්
    නැත්නම් බෑ
    එහෙමත් නැත්නම් හොර අවලමෙකුට 10-20 ගෙවලා ප්‍රින්ට් කරගනින් කොලේ තියා ගන්නම අමාරුනම්.:angry::angry:


    පස්සේ බැරියෑ රාජයේ සේවකයො පගා කාරයො කිය කියා බනින්න
    (සැ.යු- මම රජයේ සේවකයෙක් නොවන බව කරුනාවෙන සලකන්න :lol: :lol: )

    mage kole expire wenna thawa maasayakwath na.thaama card eka hambune na.
    ආමි අදුරන එකෙක්ගෙන් ඇහුවා උන් 99%ක් තැපැල් කරලලු.. ගොඩක් ඒවා පෝස්ට් ඔෆ්Z වලලු
    ඇත්තද බොරුද දන්නේ නෑ.. වේරහැරට කතකරලා අහපන්.
    ------ Post added on Aug 21, 2022 at 1:10 PM
     
    • Like
    Reactions: BinDT