Driving License ප්‍රශ්නයක්..

The Mist

Junior member
  • Mar 5, 2024
    45
    52
    18
    අපිට ඉස්සර දුන්න ලයිසන් කාඩ් එක. අර සුදුපාට එක දැන් අලුත් එකට අලුත් කරගන්න ඕනෙද?
    ඊයෙ පොලිසියෙන් නවත්තපු වෙලේ කිව්වෙ.
     
    • Like
    Reactions: NRTG

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,748
    4,823
    113
    ඉතින් බන් ඕනෑම ලයිෂන් එකක වැලිඩ් ඩෙට් එකක් තියනවනේ. ඒක ඉදිරියට තියෙද්දිත් අලුත් එකක් ගන්න ඕනද ??
     
    Last edited:
    • Like
    Reactions: NRTG

    nastaya

    Well-known member
  • Jan 8, 2023
    606
    1,213
    93
    Gampaha
    Off the topic:
    තාම කාඩ් දෙන්නෙ නැද්ද renew කරද්දි? තාම අර හාෆ්ශීට් කෑල්ලද?

    මගෙ එක මේ මාසෙ අන්තිම ඉවරයි.
     
    • Like
    Reactions: NRTG

    yazazb

    Active member
  • Mar 11, 2009
    371
    134
    43
    Off the topic:
    තාම කාඩ් දෙන්නෙ නැද්ද renew කරද්දි? තාම අර හාෆ්ශීට් කෑල්ලද?

    මගෙ එක මේ මාසෙ අන්තිම ඉවරයි.
    මම ගිය මාසේ ගත්තා, කොලයක් දුන්නේ
     
    • Like
    • Sad
    Reactions: NRTG and nastaya

    nastaya

    Well-known member
  • Jan 8, 2023
    606
    1,213
    93
    Gampaha
    මම ගිය මාසේ ගත්තා, කොලයක් දුන්නේ
    හප්පා.

    තාම කාඩ් හිගයක් තියනවද? මම හිතුවෙ දැන් dollar සන්චිත තියෙන නිසා කාඩ් ගෙනල්ල ප්‍රින්ට් කරල දෙන්න පටන් අරන් ඇති කියල.

    එහෙනම් කාඩ් ගේන්න සල්ලි නෑ කියන්නෙ බොරුවක්නෙ.
     
    • Like
    Reactions: NRTG

    kidney

    Well-known member
  • Feb 16, 2024
    487
    603
    93
    අපිට ඉස්සර දුන්න ලයිසන් කාඩ් එක. අර සුදුපාට එක දැන් අලුත් එකට අලුත් කරගන්න ඕනෙද?
    ඊයෙ පොලිසියෙන් නවත්තපු වෙලේ කිව්වෙ.

    Naha. gasset eke thiyenne Parana card eke Nama, ID number eka boda welanm witharak aluth card eka ganna one kiyala.

    Parana card eka hodata clear thiyenawanm one na. Unta dada gahanna ba, usawi dala nadu kiyala oppu karanna one card eke details penne na kiyala.

    Godak welawata police karayo jarawak kadaganna boru gahanawa gazzet awith, photo eken dan aduranna bari ganata miniha wenas wela kiyala. eth unta nadu danna ba. nadu danna nam aniwa card eka fadeout wela details read karanna bari wenna one
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka
    ඕක ගන්න ගිහින් වෙන්නේ හැමදාම කොලයක් සාක්කුවේ දාගෙන් ඉන්න තමයි....... 🤭 🤭
     
    • Haha
    Reactions: kidney

    V3RT3X

    Well-known member
  • Jan 6, 2024
    449
    607
    93
    කොලේ ලැමිනේට් කරගත්ත. කාර්ඩ් එක එවන්නෙත් නෑ මුන් :angry: