භාන්ඩාගාරේ සල්ලි Vs Driving License 💀

villa pro

Well-known member
  • Feb 10, 2021
    1,943
    2,967
    113
    භාන්ඩාගාරේ පිරෙන්න සල්ලි තියනවනම් අවෘද්දකට කලින් අලුත් කරන්න දීපු driving llicense එක වත් හදලා එවන්න කියපල්ලා වෘත්ත 😂🤣

    මොන රජයේ සේවාද බන් මේ සල්ලිත් ගෙවලා ඕනි වෙලාවට license එක නෑ
     
    • Haha
    Reactions: monson

    asbestos

    Well-known member
  • May 5, 2022
    2,200
    2,655
    113
    සංසාරය
    දිගු කාලයක සිට රියදුරු බලපත්‍ර නිකුත් කිරීම නතර කර තිබුණේ, ඒවා මුද්‍රණය කරන කාඩ් නොමැති වීම හේතුවෙන් ය. නමුත්, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පවසන්නේ, නිකුත් කිරීමට පවතින සියලු රියැදුරු බලපත්‍ර, ලබන පෙබරවාරී මාසය වන විට මුද්‍රණය කර අවසන් කරන බවයි.

    ඉන් පසු, සාමාන්‍ය පරිදි දෛනිකව රියදුරු බලපත්‍ර නිකුත් කරන බව, එහි කොමසාරිස් ජනරාල් කමල් අමරසිංහ මහතා සදහන් කළේය.


    LNW
     
    • Love
    Reactions: villa pro