mchnla mage license eka expire vela tiyenne 2022 jan vala, nikamata iye baluwama thama dakke..renew karaganna puluwanda mechchara parakku vela ? koohmada process eka? un ahuwot mokada mechchara parakku kiyala mokada kiyanne ? helppppp
thank you hamotama....Renew karanna puluwan. Penaltyak wadi
medical verahara booking dammoth eka iwara weddima renew karanna yawanawa eha paththata. aye awith ude indan polime inna one na. polime ayata wada priority booking ayata. adala welawata giyama athi.ඉස්සරනම් අවුරුද්දට 250 ගනේ ගහනවා දඩ
දැන් 500-1000ක් ඇති උපරිම.
මෙඩිකල් අරන් කලින් දවසක (225ට/echanneling කතා කරලා)
සේම්ඩේ දෙන්නේ පෝලිමේ මුල් 200ට විතරයි.උදේ 7-7.30ට වත් වේරහැරට යන්න
හම්බන්තොටනම් පොලිම් නැහැලු කතාවක් මෙකේ කවුද කියල තිබ්බා
බුකින් මගුලක නැ බන් දැන්, මුලින් ආවොත් කාඩ්, නැත්නම් කොලේ.medical verahara booking dammoth eka iwara weddima renew karanna yawanawa eha paththata. aye awith ude indan polime inna one na. polime ayata wada priority booking ayata. adala welawata giyama athi.
me tiyenne. godak un ude awith polime innawa. booking damma un adala time ekata awith tak tak gala wade karagannawa.බුකින් මගුලක නැ බන් දැන්, මුලින් ආවොත් කාඩ්, නැත්නම් කොලේ.
ටෙලිකොම් එකෙ උන් මාසෙට පට්ට ගානක් කපලලු ඒකෙන්.
රට යන උන්ට අවුලක් නෑ වීසා ටිකට් පෙන්නුවම දෙනවා.
මගේ යාලුවෙක් ලගදි ගත්තා
ඌ මෙඩිකල් අරන් එනකොට මම හිටියා ලයිශන් පෝලිමේ
මෙඩිකල්නම් උදෙන්ම පටන් ගන්නවා, අනික 8.30
මේ මෙඩිකල් නෙ බන්me tiyenne. godak un ude awith polime innawa. booking damma un adala time ekata awith tak tak gala wade karagannawa.
mage booking eka tibbe 10ta. man yaddi 10.30. mula counter eken bara anan manan manata kole dunna. medical thanata denna kiwwa. number dila balan inna un pass karan dorata tattuwak dala dila appointment kiwwama poddak inna kiyala next set eka ekka athulata gatta. ethana wade iwara unama kelinma renewal thanata yanawa. ethana nam appointment kiyala na awa piliwela. tikak inna one kole dila wadiwela. kohomahari okkoma karan awa payata poddak wadiyen giye .
View attachment 207663
ඉස්සරනම් අවුරුද්දට 250 ගනේ ගහනවා දඩ
දැන් 500-1000ක් ඇති උපරිම.
මෙඩිකල් අරන් කලින් දවසක (225ට/echanneling කතා කරලා)
සේම්ඩේ දෙන්නේ පෝලිමේ මුල් 200ට විතරයි.උදේ 7-7.30ට වත් වේරහැරට යන්න
හම්බන්තොටනම් පොලිම් නැහැලු කතාවක් මෙකේ කවුද කියල තිබ්බා
mu ahanne license renewal. ekata medial aniwa one. mama kiyanne medical and renewal dekama ekata ekama thanin gatta widiya. aye kiyawapan man damma eka.මේ මෙඩිකල් නෙ බන්
මම කිවුවේ 225 / echanneling හරි ඔකට
ok mchanmu ahanne license renewal. ekata medial aniwa one. mama kiyanne medical and renewal dekama ekata ekama thanin gatta widiya. aye kiyawapan man damma eka.
ඔහේ කොහොමෙයි ඔක්කොම පැයට කරගත්තේ... මම නුගේගොඩ තැනෙන් මෙඩිකල් කරද්දී මාර වෙලාවක් ගියානේ බන් .. හැබැයි මම කරේ 2018.. එතන ඩොක්ටර් ලා ඉන්නේ.. එක පාරකට 10 විතර ගන්නවා එක ඩොක්ටර් කෙනෙක් ... ඇස් බලනවා ඊට පස්සේ එක එක විදියට කකුලට, අතට එක එක මගුල් කරලා පෙන්නන්න කියනවා... .. ඇගිලි වලින් ආයි ලැට් එකේ වැඩි වෙලා ඉන්නවා වගේ කරලත් පෙන්නුවා ද කොහෙද ...mu ahanne license renewal. ekata medial aniwa one. mama kiyanne medical and renewal dekama ekata ekama thanin gatta widiya. aye kiyawapan man damma eka.
සමහර උන්ට බැලන්ස් නැතිව වැටෙනවා හෙන ආතල් හැබැයි.... එතකොට දැන් ඔව්ව නැද්ද?

දවස් දෙකක් පරක්කු වෙලත් මගේ යාලුවෙක් දඩ ගෙව්වා...podi dadayak gahannath puluwan
payata tikak wadi. werahara ban. giya awrudde, oya okkoma tibba. blood check ekakuth kara angilla widala. tak tak gala karanawane. werahara giyama aye thawa dawasak renewal ekata one na medi gatta, eken dena tunduwa aran eha paththata giya license renew kara.ඔහේ කොහොමෙයි ඔක්කොම පැයට කරගත්තේ... මම නුගේගොඩ තැනෙන් මෙඩිකල් කරද්දී මාර වෙලාවක් ගියානේ බන් .. හැබැයි මම කරේ 2018.. එතන ඩොක්ටර් ලා ඉන්නේ.. එක පාරකට 10 විතර ගන්නවා එක ඩොක්ටර් කෙනෙක් ... ඇස් බලනවා ඊට පස්සේ එක එක විදියට කකුලට, අතට එක එක මගුල් කරලා පෙන්නන්න කියනවා... .. ඇගිලි වලින් ආයි ලැට් එකේ වැඩි වෙලා ඉන්නවා වගේ කරලත් පෙන්නුවා ද කොහෙද ...![]()
![]()
![]()
සමහර උන්ට බැලන්ස් නැතිව වැටෙනවා හෙන ආතල් හැබැයි.... එතකොට දැන් ඔව්ව නැද්ද?
දවස් දෙකක් පරක්කු වෙලත් මගේ යාලුවෙක් දඩ ගෙව්වා...
------ Post added on Jun 14, 2023 at 8:12 PM
samara wita othana speed wade yanawa athi kattiya wadi nisa... nugegoda medical center ekak witarai ne... eka nisa un maara time akak gannawa.. mam athulata giye 8.30 ta wage eliyata eddi 10 or 10.30 wage unaa.... ee dawas wala card case naa ne.. shape eke weraharata gihin card ekath gatta..payata tikak wadi. werahara ban. giya awrudde, oya okkoma tibba. blood check ekakuth kara angilla widala. tak tak gala karanawane. werahara giyama aye thawa dawasak renewal ekata one na medi gatta, eken dena tunduwa aran eha paththata giya license renew kara.
math dada gewwa dawasata 50 da koheda gane
ow sahena efficient. inna unuth hodai friendly.samara wita othana speed wade yanawa athi kattiya wadi nisa... nugegoda medical center ekak witarai ne... eka nisa un maara time akak gannawa.. mam athulata giye 8.30 ta wage eliyata eddi 10 or 10.30 wage unaa.... ee dawas wala card case naa ne.. shape eke weraharata gihin card ekath gatta..