Machn, mage laga tiyena driving license card eka mekila aluth ekak ganna ona. mam laga tiyenne parana warge ekak. mata ganna wenne aluth type eke card ekakda netnm parana type ekenma ganna puluwanda?
thanksaluth card ekak....and renew karanna wenawa expire wenakota...
...parana eka tiyaganna balapan mcn
matat ona parana eka tiyaganna.. eth eka mekila hodatama.. aluth ekak ganna wei wage.Aparade bn... oka thiya ganin.
පරන එක මැකිල නම් අලුත් කරගන්න
සමහර පොලිසි වලින් දඩ ගහනවා
උප්පැන්න සහතිකය
ජාතික හැදුනුම්පත
මෙඩිකල් එක කරගෙන දවසන් වැඩේ කරගන්න පුළුවන්
දිනය සහ වේලාව වෙන්කරගෙන යා යුතුය
අපරාදේ,
ඕක පරිස්සම් කරගන්න තිබුනෙ
දැන් හම්බෙන්නෙ අලුත් එක, ඒක සැහැල්ලු නන් අවුරුදු 8කට පාරක්/ බර නන් ඊටත් අඩුයි ( 3,5ක් වගෙ ) අලුත් කරගන්න යන්න ඕනෙ. මල කරුමයක්, රස්තියාදු වෙන්න වෙනවා