Driving License Lost

hornetboy

Active member
  • Dec 7, 2012
    870
    144
    43
    machanlaa mage driving license eka iye negombo waladi missing wela thyenawa :( me wage nethi wechcha driving license gathha yaluwo innavanm poddak steps tika kyagena yannako? anith eka mata denaganna ona hambanthota office ekn one day license eka ganna puluwanda ekata awashya documents monvada kyalath? mama matara ekai hambanthotin wade karaganna puluwanda balanne.
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,734
    6,163
    113
    🇨🇦🍁
    මුලින්ම පොලිසියේ ඇන්ට්‍රියක් දාලා ඒකෙ කොපියක් පොලිසියෙන් ඉල්ලගන්න. (ඇන්ට්‍රිය දාන්න ගිහාම කියන්න ලයිශන් එක නැති වෙලා මාසයක් වෙනවා. කවුරු හරි එවයි කියලා බලාගෙන ඉඳලා නැතිම නිසයි ඇන්ට්‍රිය දාන්න ආවෙ කියලා . එහෙම නැතුව අදම නැති උනා වගේ ගිහින් කිව්වොත් මාසයක් විතර බලන්න කියයි කවුරු හරි ලැබුන කෙනෙක් එවනකම්)
    රු. 25යි යන්නෙ.
    ඒකයි ID එක හෝ පාස්පෝට් එකයි. මෙඩිකල් එකයි . අවශ්‍ය මුදල්.
     
    hornetboy

    Active member
  • Dec 7, 2012
    870
    144
    43
    මුලින්ම පොලිසියේ ඇන්ට්‍රියක් දාලා ඒකෙ කොපියක් පොලිසියෙන් ඉල්ලගන්න. (ඇන්ට්‍රිය දාන්න ගිහාම කියන්න ලයිශන් එක නැති වෙලා මාසයක් වෙනවා. කවුරු හරි එවයි කියලා බලාගෙන ඉඳලා නැතිම නිසයි ඇන්ට්‍රිය දාන්න ආවෙ කියලා . එහෙම නැතුව අදම නැති උනා වගේ ගිහින් කිව්වොත් මාසයක් විතර බලන්න කියයි කවුරු හරි ලැබුන කෙනෙක් එවනකම්)
    රු. 25යි යන්නෙ.
    ඒකයි ID එක හෝ පාස්පෝට් එකයි. මෙඩිකල් එකයි . අවශ්‍ය මුදල්.
    thanks machn. mama 1919 cl kara. ethanin me tikama qwa. eth medical 1k ona ne qwa bn. license eka expire wela nm medical 1k ona qwa e wagema sim eka nethi parana license ekak nm eth medical 1k onalu. sim eka thyena license ekata medical 1k ona ne qwa machan.

    මුලින්ම නැතිවුන පැත්තෙ පෝස්ට් ඔෆිස් වලට ගිහින් බලල ඉන්න.
    negombo wala machn nethi une. lellama hariye.
    ------ Post added on Jan 12, 2021 at 11:46 PM

    thanks for the bump machnla
    ------ Post added on Jan 12, 2021 at 11:47 PM
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,490
    1
    99,635
    113
    33
    Kalutara
    ලයිසන් එක නිකන්ම තැපැල් පෙට්ටියකට දැම්මම ඒකෙ ඇඩ්‍රස් එකට ගෙනිහින් දෙනවද
     
    hornetboy

    Active member
  • Dec 7, 2012
    870
    144
    43
    Purse eketh ekka neweda nathi uney? Oka witarak nam post eke ewanna chance thiyenawa ahulapu kena anuwa
    ne machn license eka mama car eke center console cup holder eka dala thibbe eliyata gaththe wath ne. mta hitha gannawath be nethi une kohomada kyala.

    ලයිසන් එක නිකන්ම තැපැල් පෙට්ටියකට දැම්මම ඒකෙ ඇඩ්‍රස් එකට ගෙනිහින් දෙනවද
    godak welawata ehama labena eewa thyenawa, e unata ena kalayak kyanna amarui machn neda
    ------ Post added on Jan 13, 2021 at 12:41 AM
     
    • Sad
    Reactions: Heshan Daminda