Driving License Medical Help

vishwa a

Member
Oct 28, 2007
693
75
0
37
kelaniya
මචංල medical එක කරගන්න help එකක් ගන්න පුලුවන් කෙනෙක් ඉන්නවනම් කියපල්ලකො. මට එක ඇහැක පොඩි කේස් එකක් තියනව පේනව අඩුයි. මෙඩිකල් එක කරන්න විදියක් කියපල්ලකො
 

Candid-B

Well-known member
  • Apr 25, 2019
    33,995
    1
    59,047
    113
    Mother Earth
    ආහ් බ්‍රෝ ඔව්ව මොනාද. අපේ මාමා කෙනෙකුත් ගත්තා. අඳුනන කවුරුහරි හොයා ගත්ත නම් ගන්න එක ගේමක් නෑ. උබට ඒ ඇහැ පේන්නෙම නැත්තෙ නෑනේ ?
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    33,995
    1
    59,047
    113
    Mother Earth
    Yes, you may still be able to drive a car or motorcycle if you only have one eye or sight loss in one eye (sometimes called "monocular vision"). This is provided that: the DVLA is satisfied that you have sufficient sight in your other eye (including a normal field of vision):cool:
     

    vishwa a

    Member
    Oct 28, 2007
    693
    75
    0
    37
    kelaniya
    නෑ මචෝ

    ආහ් බ්‍රෝ ඔව්ව මොනාද. අපේ මාමා කෙනෙකුත් ගත්තා. අඳුනන කවුරුහරි හොයා ගත්ත නම් ගන්න එක ගේමක් නෑ. උබට ඒ ඇහැ පේන්නෙම නැත්තෙ නෑනේ ?

    නෑ මචෝ පේනෙනෙම නැත්තෙ නෑ. පහල තියන seen එක කොහොමද කරගන්න පුලුවන් මචං??
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    33,995
    1
    59,047
    113
    Mother Earth
    මේක පොඩ්ඩක් ට්‍රයි කරල බලන්න.
    d136bc36801385e4e968ed813721365a.jpg