Driving License Medical Test ප්‍රශ්නෙයක් !

kota119

Well-known member
  • Oct 14, 2011
    1,815
    134
    63
    Driving License Medical Test ප්‍රශ්නෙයක් !

    Problem solved
    Thanks All !
    :):)
     
    Last edited:

    vdilshan

    Well-known member
  • Apr 21, 2011
    1,653
    155
    63
    Colombo, LK
    Specs dala test eka karanna, ethakota doctor liyanawa eye test with specs kiyala, awlak wenne nha, awul unoth issara nam ethana ona tharam medical ganna puluwan salli thiyenawa nam,

    Habai kollo ubata penne nathi seen ekak thiyenawa nam license ganne nathuwa inna eka hodai, nikan karadara daganne nathuwa drive karanna ghn
     
    Last edited:

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,737
    12,764
    113
    kannadi dala test eka karanna

    ඔව් එතකොට ඕක ලියනවා කන්නාඩි එක්ක කියල :nerd:
    එලවනකොට කන්නාඩි දාගෙන එලවන්න :frown:
    නැත්තම් නඩු තමා :nerd::nerd:
     
    kota119

    Well-known member
  • Oct 14, 2011
    1,815
    134
    63
    Specs dala test eka karanna, ethakota doctor liyanawa eye test with specs kiyala, awlak wenne nha, awul unoth issara nam ethana ona tharam medical ganna puluwan salli thiyenawa nam,

    Habai kollo ubata penne nathi seen ekak thiyenawa nam license ganne nathuwa inna eka hodai, nikan karadara daganne nathuwa drive karanna ghn
    mata penawa bun :D
    mama kannadi danne na pc eka ehama use karaddi ehemath wadiya
    poth kiyawaddi
    ona durakuth penawa
    habai ara wam eken baladdi thamai blur case eka tiyenne :baffled:

    ඔව් එතකොට ඕක ලියනවා කන්නාඩි එක්ක කියල :nerd:
    එලවනකොට කන්නාඩි දාගෙන එලවන්න :frown:
    නැත්තම් නඩු තමා :nerd::nerd:
    anna ekane bun mama kannadi use karanne na hamathissema mokada deken baladdi penawa mata :baffled:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)
    කණ්නාඩිය පාවිච්චි කරලා ටෙස්ට් එක කරන්න.... :yes: ඊට පස්සේ දෙයියනේ කියලා කණ්නාඩි දාගෙන වාහන එලවපන් අනිත් මිනිස්සු අමාරුවේ නොදමා..... :yes:
     
    A. සිරියා

    Awrudu Games 2017 - Winners
  • කණ්නාඩිය පාවිච්චි කරලා ටෙස්ට් එක කරන්න.... :yes: ඊට පස්සේ දෙයියනේ කියලා කණ්නාඩි දාගෙන වාහන එලවපන් අනිත් මිනිස්සු අමාරුවේ නොදමා..... :yes:

    සහ තමනුත් අමාරුවෙ නොවැටි :yes: