Machan doctor recommend me low power lens for some reason that the issue..why don't you change your lens first?
ehemadaඅපෝ ඇස් දෙක මාරුවෙන් මාරුවට බලනවා එකක් වහන්න කියලා..

thanks for reply machankannadi dala test eka karanna
kannadi dala test eka karanna




mata penawa bunSpecs dala test eka karanna, ethakota doctor liyanawa eye test with specs kiyala, awlak wenne nha, awul unoth issara nam ethana ona tharam medical ganna puluwan salli thiyenawa nam,
Habai kollo ubata penne nathi seen ekak thiyenawa nam license ganne nathuwa inna eka hodai, nikan karadara daganne nathuwa drive karanna ghn

anna ekane bun mama kannadi use karanne na hamathissema mokada deken baladdi penawa mataඔව් එතකොට ඕක ලියනවා කන්නාඩි එක්ක කියල
එලවනකොට කන්නාඩි දාගෙන එලවන්න
නැත්තම් නඩු තමා![]()

ඊට පස්සේ දෙයියනේ කියලා කණ්නාඩි දාගෙන වාහන එලවපන් අනිත් මිනිස්සු අමාරුවේ නොදමා..... 
කණ්නාඩිය පාවිච්චි කරලා ටෙස්ට් එක කරන්න....ඊට පස්සේ දෙයියනේ කියලා කණ්නාඩි දාගෙන වාහන එලවපන් අනිත් මිනිස්සු අමාරුවේ නොදමා.....
![]()
