driving license Old

Emios

Well-known member
  • Dec 10, 2009
    73,809
    66,348
    113
    Sinhalu old driving license eka tama valid da?nattan policiyen allanawada
     

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,628
    11,623
    113
    Oka itin detect karaganna widiyak nane tama
    puluwan, ID no eken dan driving license, passport, pera waradi hoyanna puluwan.. oya drug dealers la allanna system ekak haduwa eken thama godak dewal hambune kiyala poilice media eka awith TV eke kiwwe..
     

    Sami157

    Active member
  • Jul 14, 2020
    102
    73
    28
    Man oka apu mul kale ban gatte aluth eka mata dekama dunna tiyaganna


    Alith eka expired ban dakke ne expire wenakan
    ------ Post added on Sep 11, 2025 at 2:55 PM
    Monawada machan old driving license eka aluth karanna ona document? Umbata mathakai da ban?
     

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    8,662
    14,798
    113
    රියදුරු බලපත‍්‍ර අලුත් කරන ගාස්තුව වැඩි කරයි…

    October 26, 2025 at 3:50 pm | lanka C news


    මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව රියැදුරු බලපත්‍ර අලුත් කිරීමේ ගාස්තු සියයට 15 කින් වැඩිකිරීමට සූදානම් වේ.

    ප්‍රවාහන අමාත්‍යාංශයද මේ සඳහා සිය අනුමැතිය ලබාදී ඇති බවට එම අමාත්‍යාංශයේ ආරංචි මාර්ග තහවුරු කරයි.

    දැනට රියැදුරු බලපත්‍ර අලුත් කිරීම සඳහා දිනෙන් දින සේවාව යටතේ රුපියල් 4,500 ක්ද, සාමාන්‍ය සේවාව යටතේ රුපියල් 3,500 ක්ද අය කෙරේ.

    එමෙන්ම, කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේදී විදේශිකයන්ට රියැදුරු බලපත්‍ර නිකුත් කිරීමේ ගාස්තුද සැලකිය යුතු ලෙස වැඩි කර ඇත. ඒ අනුව, රුපියල් 2,500ක්ව පැවති එම ගාස්තුව රුපියල් 15,000 හෝ ඊට වැඩි අගයක් දක්වා ඉහළ දමා තිබේ.