Questions Driving License Renewal - Dual Purpose

Piyathissa

Well-known member
  • Jul 18, 2020
    788
    1,233
    93
    මචං කල් ගියා කියලා කටින් කිව්වට බැහැ නේද? ඕකට අදාල ගැසට් එකේ ලින්කුවක් තියනවනම් දාපන්කෝ බන්.. පොඩ්ඩක් විස්තර බලන්න
     
    hrm

    Well-known member
  • Mar 19, 2008
    5,987
    3,444
    113
    Battaramulla, Sri Lanka
    එතකොට බන් අර පරණ කළු සුදු ලයිසන් එක කල් ඉකුත් වෙන්නේ නෑ නේද ? නැත්තම් ඒවා දැන් වලංගු නැද්ද ?

    Eka expire wenne ne. Man gawath eka thama thibbe. Eke details mekila giya hinda aluth eka ganna una .
     
    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,010
    3,833
    113
    Eka expire wenne ne. Man gawath eka thama thibbe. Eke details mekila giya hinda aluth eka ganna una .
    සිරා සීන් එක මචන්.මගේ එකටත් ඕකම උනා.උන් එක කාලෙක බාල ප්ලාස්ටික් එකකලු ගහල තියෙන්නේ.හැබැයි අපේ තාත්තගේ ලයිසන් එක 70 ගණන් වල ගහපු එකක් යකා වගේ තියෙනවා.
    හොඳ වෙලාවට මැකිච්ච කාලේම තව එකක් හදා ගත්තා පරිප්පු කාලා.
     
    hrm

    Well-known member
  • Mar 19, 2008
    5,987
    3,444
    113
    Battaramulla, Sri Lanka
    සිරා සීන් එක මචන්.මගේ එකටත් ඕකම උනා.උන් එක කාලෙක බාල ප්ලාස්ටික් එකකලු ගහල තියෙන්නේ.හැබැයි අපේ තාත්තගේ ලයිසන් එක 70 ගණන් වල ගහපු එකක් යකා වගේ තියෙනවා.
    හොඳ වෙලාවට මැකිච්ච කාලේම තව එකක් හදා ගත්තා පරිප්පු කාලා.

    ow machan. 2006 gaththe license eka. 2012 wenakota fade wela makilama giya. eka thibba nam me renewal maladane karanna one ne.

    @Piyathissa

    gazette ekak ne machan. panathak wenas kala newei ne. media release wala thibba wage mathakai. rate hama tarffic police karayekma dannawa kiyala nam sekai. man nam renew karagaththa.
     
    • Like
    Reactions: Piyathissa