Online vehicle license renewal fail una...

black_mustang

Junior member
  • Oct 13, 2020
    56
    29
    18
    vehicle license renewal eka card eken payment ekath kalata passe fail kiyala awa. card eken salli kapila. bank ekata call kalama ehenuth kiyanawa transaction eka ok kiyala. DMT eka phone answer karanne na. weekend handa. mekata mokakda karanna puluwan?? . mehema una thawa aya innawada ??
     
    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,112
    3,102
    113
    Matath ok wuna machan. Monday provincial council IT division ekata call karapan refund karanawa. Me number Eka wage mathaka 0112 432 505
     
    jackpolkichcha

    Well-known member
  • Jun 26, 2015
    2,314
    2,915
    113
    ඔය කෙහෙල්මල් site එකට pay කරන්න පුළුවන් desktop browser එකකින් (Laptops/ Desktop computer එකක් use කරලා) විතරයි.. Mobile වලින් fail වෙනවා..

    ඔය සල්ලිනම් සතියක් ඇතුළත refund කරනවා.. එහෙම උනේ නැත්තං ප්‍රා.ලේ එකට ගිහින් කියන්න..

    මට ඔහොම වෙලා ඊළඟ දවසෙ උදේ refund කරලා තිබ්බා
     
    black_mustang

    Junior member
  • Oct 13, 2020
    56
    29
    18
    ඔය කෙහෙල්මල් site එකට pay කරන්න පුළුවන් desktop browser එකකින් (Laptops/ Desktop computer එකක් use කරලා) විතරයි.. Mobile වලින් fail වෙනවා..

    ඔය සල්ලිනම් සතියක් ඇතුළත refund කරනවා.. එහෙම උනේ නැත්තං ප්‍රා.ලේ එකට ගිහින් කියන්න..

    මට ඔහොම වෙලා ඊළඟ දවසෙ උදේ refund කරලා තිබ්බා
    mata kela une laptop eken bro.