Driving License Renewal/Lapsing

lovethebomb

Well-known member
  • Apr 18, 2015
    4,923
    9,411
    113
    අවුරුදු හතරක් විතර එක්ස්පයර් උන ලයිසන්ස් (සැහැල්ලු වාහන) එකක් සාමාන්‍ය ක්‍රමයට අලුත් කරගන්න පුලුවන්ද? ආපහු ට්‍රයල් වලට ඇප්ලයි කරන්න ඕනෙද?
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    14,177
    1
    17,409
    113
    මම හිතන්නෙ දඩයක් ගහන්නෙ බන්, ප්‍රමාද ගාස්තුවක් වගේ...
    සුවර් නැ පොඩ්ඩක් හොයලා බලන්න තව..
     

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,923
    9,411
    113
    මම හිතන්නෙ දඩයක් ගහන්නෙ බන්, ප්‍රමාද ගාස්තුවක් වගේ...
    සුවර් නැ පොඩ්ඩක් හොයලා බලන්න තව..

    දඩයක් තමා සාමාන්‍යයෙන් තියෙන්නෙ. මොකක් හරි කතාවක් ඇහුනා අවුරුදු හතරෙන් එහා ආපහු මුල ඉඳන් ඇප්ලයි කරන්න වෙනව කියල.
     
    Last edited:
    • Like
    Reactions: Inigo Montoya

    pasimal

    Well-known member
  • Nov 2, 2006
    465
    312
    63
    අවුලක් නෑ දන්න තරමින් දඩයක් විතරයි ගහන්නේ. ආපහු ට්‍රයල් පෙන්වන්න ඕනි නෑ. දන්න එකෙක් රට ඉදන් ඇවිල්ලා අලුත් කරා අවුරුදු 3කට පස්සේ
     

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,923
    9,411
    113
    අවුලක් නෑ දන්න තරමින් දඩයක් විතරයි ගහන්නේ. ආපහු ට්‍රයල් පෙන්වන්න ඕනි නෑ. දන්න එකෙක් රට ඉදන් ඇවිල්ලා අලුත් කරා අවුරුදු 3කට පස්සේ

    කොයි කාලෙද එයා කලේ මචං?
     

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,923
    9,411
    113
    Yes there's a fine accrued annually. I renewed my license after expiry of more than 4 years. It's a heavy vehicle license and even the light vehicle expiry date had lapsed when I renewed it.

    When was this, may I ask? It looks like as per some new circular if it expires over 3 years, one shall be regarded as a fresh applicant. Trial and all.
     
    Last edited:

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    4,745
    2,765
    113
    United States
    ඔය අවුරුදු 3 කතාව තමයි ප්‍රශ්නෙ බන්, ඒ circular එක අලුත්ද කියල RMV එකෙන්ම අහගන්න එක තමයි හොඳම දේ, පරණ license එකයි NIC එකයි අරන් ගිහින්
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    15,017
    8
    35,924
    113
    When was this, may I ask? It looks like as per some new circular if it expires over 3 years, one shall be regarded as a fresh applicant. Trial and all.
    My license expired in Jan 2019 (Classes C1, C, CE, D1, D) and for light vehicles expiry in Jan 2023. Renewed - all classes - only in the last year.
    There wasn't any problems.

    My problem was the ID wasn't in good condition. But the girl in the District office submitted it through anyway but asked me to get a new NIC which I did afterwards.
     
    • Like
    Reactions: lovethebomb

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,923
    9,411
    113
    My license expired in Jan 2019 (Classes C1, C, CE, D1, D) and for light vehicles expiry in Jan 2023. Renewed - all classes - only in the last year.
    There wasn't any problems.

    My problem was the ID wasn't in good condition. But the girl in the District office submitted it through anyway but asked me to get a new NIC which I did afterwards.

    Noted. Actually, what I said earlier about the permanent lapsing turns out to be a bit of a rumour. No such amendment has been made to the motor traffic act. Thanks.
     
    • Like
    Reactions: imhotep