එහෙම කොහොමද බන් එකපාර දෙන්නේ ඉල්ලන්නෙත් නැතුව?දැන් අවුරුදු ගානකට කලින් මාත් එක්ක ගිය එකෙක් ෆේල් උනා , වෑන් එක කහ ඉරක් උඩ නවත්තල හැබැයි ඌ එක්සැමිනර් ගෙ අතේ 5000ක් රෝල් කලා ඊට පස්සෙ පාස්
මම මේ ටික දන්නවා.Mokadda vehicle eka,
Bike drive karaddi white line ekata close eke thiyagena yanna,
van drive karaddi nathara karanna kiyapu gaman nathara karanna epa
gate issaraha nathara karanna epa, wahane issarahata monawahari gahak hari light kanuwak hari direct set wenna nathara karanna epa
wahane parata gaddi issarahata godak ida thiyenawanam a line ekema signal dagena gihina himita parata ganna
eka paratama loku angle ekak kapala parata ganna epa
kaha iri penakota nathara karanna kiyanawa eka ganan ganna epa
2 times wage nathara karanna kiyanawa samaharu bayata nathara karanawa ethakota ithin gedara
කවුද බන් ඉල්ලන්නෙ . පොලිසියත් ඉල්ලන් නෑ මොනා හරි කරන්න කියනවාඑහෙම කොහොමද බන් එකපාර දෙන්නේ ඉල්ලන්නෙත් නැතුව?
ලියන්න කියවන්න බැරි උන් ඉන්නවා බන්.ඕක. රයිටින් එක්සැම් එක ෆෙල් වෙනව කියන්නෙ අමු මෝඩ සිංහළු.
ඒකත් ෆෙල් වෙන උං ඉන්නවද බං.ඕක. රයිටින් එක්සැම් එක ෆෙල් වෙනව කියන්නෙ අමු මෝඩ සිංහළු.
Writing exam නෙවෙයි ප්රායෝගික පුහුණු පරීක්ෂණය ( trial ).ඕක. රයිටින් එක්සැම් එක ෆෙල් වෙනව කියන්නෙ අමු මෝඩ සිංහළු.
හොඳටම බලන එවුන් ඉන්නවා බං.yako lankawe nikanma wage ne denne.. kisima deyak balanne nathuwa... oka fail wenawa kiyanne itin hithaganinko...
license kole deddi katata gannath unadaGear danakota gala touch karanna. math pass une ehema
දෙකම ෆේල් වෙන්නෙ අමු පොන්නයො. කෙල්ලොත් 8 ගහනවා මැනුවල් වල. ඊයා.Writing exam නෙවෙයි ප්රායෝගික පුහුණු පරීක්ෂණය ( trial ).
හොඳටම බලන එවුන් ඉන්නවා බං.
------ Post added on Oct 2, 2026 at 12:14 PM