Manual bike නෙවෙයි manual van.දෙකම ෆේල් වෙන්නෙ අමු පොන්නයො. කෙල්ලොත් 8 ගහනවා මැනුවල් වල. ඊයා.
Manual bike නෙවෙයි manual van.දෙකම ෆේල් වෙන්නෙ අමු පොන්නයො. කෙල්ලොත් 8 ගහනවා මැනුවල් වල. ඊයා.
වෑන් වල සාමාන්‍යයෙන් රෝද 4ක් එනවා ඒ නිසා ලේසි. පෙරලෙන්නේ අරහේ මෙහෙ නෑ.Manual bike නෙවෙයි manual van.
mama liyaddi 15parak fail wechcha ekek htya unta aruge nama gama idan mathakai hamadama liyanna enwaඒකත් ෆෙල් වෙන උං ඉන්නවද බං.
Exam එක නෙමේ මූ කියන්නෙ ට්‍රයල් එක.mama liyaddi 15parak fail wechcha ekek htya unta aruge nama gama idan mathakai hamadama liyanna enwa
trial eka ape 60n ekkenai fail une gear waradiyata dalaExam එක නෙමේ මූ කියන්නෙ ට්‍රයල් එක.
තොපි පර වැඩ කරලා ආණ්ඩුවට බැනපන් බලන්න විනයක් නැහැ කියලාදැන් අවුරුදු ගානකට කලින් මාත් එක්ක ගිය එකෙක් ෆේල් උනා , වෑන් එක කහ ඉරක් උඩ නවත්තල හැබැයි ඌ එක්සැමිනර් ගෙ අතේ 5000ක් රෝල් කලා ඊට පස්සෙ පාස්


ලංකාවේ එක විනාඩි 5යි එලෙවුවෙ, ගේමක් නැහැමෙහේ ඉන්නව එකෙක් ලංකාවට ගිහින්වත් නැතිව ලයිසන් ගත්තු![]()
විනාඩි 45ක් පද්දනවා. වටේ උන්ගේ හෙනත් පාත්වෙනවා.ලංකාවේ එක විනාඩි 5යි එලෙවුවෙ, ගේමක් නැහැ
ඒකට මෙහෙ එක අප්පිරිය උනා මට
Carrya ගෙ ටෝක් මිනී මරන්න. බයික් ෆේල් වෙලාmama bike fail una mul paara
8 gahanna gihin balance nathi una
5000 ha roll karala athe thiyannada? punarudayak genawe?දැන් අවුරුදු ගානකට කලින් මාත් එක්ක ගිය එකෙක් ෆේල් උනා , වෑන් එක කහ ඉරක් උඩ නවත්තල හැබැයි ඌ එක්සැමිනර් ගෙ අතේ 5000ක් රෝල් කලා ඊට පස්සෙ පාස්