Driving License Trial fail උන අය ඉන්නවද?

Walter White

Well-known member
  • Nov 20, 2019
    43,965
    126,133
    113
    දෙහිවල
    දැන් අවුරුදු ගානකට කලින් මාත් එක්ක ගිය එකෙක් ෆේල් උනා , වෑන් එක කහ ඉරක් උඩ නවත්තල හැබැයි ඌ එක්සැමිනර් ගෙ අතේ 5000ක් රෝල් කලා ඊට පස්සෙ පාස්
    තොපි පර වැඩ කරලා ආණ්ඩුවට බැනපන් බලන්න විනයක් නැහැ කියලා :angry::angry:
     
    • Like
    Reactions: jhnnwp

    ranjan_ayya

    Well-known member
  • Jan 9, 2020
    1,403
    3,556
    113
    මෙහේ ඉන්නව එකෙක් ලංකාවට ගිහින්වත් නැතිව ලයිසන් ගත්තු🤣
    ලංකාවේ එක විනාඩි 5යි එලෙවුවෙ, ගේමක් නැහැ
    ඒකට මෙහෙ එක අප්පිරිය උනා මට
     

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,690
    9,044
    113
    Galaha
    මම ෆේල් උනා වෑන් එක. ලර්නස් එකට සල්ලි ගෙවල තව දවසක් ප්‍රැක්ටිස් කරන්න උනා ඒ කරල ආය දවසක් දාලා ඒ ෆේල් උන එක දීලා වෙන දවසක ආය පෙන්නන්ඩ උනා. ෆේල් උනේ 2nd එකට දානක්ට මට ගෑස් එක පෑගිලා වෑන් එක ඉස්සරහට පැන්නා. දන්නෙ නැද්ද පොඩ්ඩක් පැනික් වෙලානෙ ඉන්නෙ ඒවෙලාවට. මට හොඳට ඩයිවු පුලුවන් ඒ දවස්වලත්.


    මම oneway එකෙත් දෙපැත්ත බලල පාර පනින්නෙ ඔන්න ඔයවගේ හරක් ඉන්න නිසා.
    ------ Post added on Oct 2, 2026 at 6:07 PM
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,812
    32,542
    113
    දැන් අවුරුදු ගානකට කලින් මාත් එක්ක ගිය එකෙක් ෆේල් උනා , වෑන් එක කහ ඉරක් උඩ නවත්තල හැබැයි ඌ එක්සැමිනර් ගෙ අතේ 5000ක් රෝල් කලා ඊට පස්සෙ පාස්
    5000 ha roll karala athe thiyannada? punarudayak genawe?