driving License

KWORLD

Banned
Dec 24, 2014
36
7
0
driving License එක නැති උනා මචන්. පොලිසියේ පැමිණිල්ලක් දාන්න නේ ද. අලුත් ලයිසන් එකක් ගන්නකම් වාහන පදින්න බැරි ද.
 
Banned!

Member
Jun 30, 2013
10,779
1,070
0
පැමිනිල්ලක් දාලා කොපි එකක් ඉල්ලා ගන්න, අලුත් එකක් ගන්නකන් එක පෙන්නල ශෙප් වෙන්න පුලුවන්
 
laknath123

Well-known member
  • Jun 23, 2007
    18,233
    3,060
    113
    click here
    driving License එක නැති උනා මචන්. පොලිසියේ පැමිණිල්ලක් දාන්න නේ ද. අලුත් ලයිසන් එකක් ගන්නකම් වාහන පදින්න බැරි ද.
    ආ රතු කොල්ලෙක්... වානහ පදින්න පුලුවන් මචන්.. හැබැයි පොලිසියට අහුවුනොත් තමයි