Driving License

VPS09

Well-known member
  • Sep 13, 2014
    6,723
    2,135
    113
    maharagama
    මචන්ල මගේ ඩ්‍රයිවින්ග් ලයිසන් එක එක්ස්පයර් උනේ අගෝස්තු මුල. දැන් මාස 4කට කලින්. කොරෝන නිසා ගියේ නැ ඕවයේ රස්තියාදු වෙන්න. අනික එ කාලෙ නම් පොඩි සහන කාලෙකුත් දුන්න නෙද? මන් හිතන්නෙ ඒකත් දැන් ඉවර ඇතී. කෞරු හරි දන්නවද අගෝස්තු වල එක්ස්පයර් උනු ලයිසන් කවද වෙනකම් එක්ස්ටෙන්ඩ් කරාද කියල?

    මේක ලෙසියෙන්ම කරගන්න පුලුවන්ද දැන් ඉස්සරට වඩා. ගෝටා ගිහිල්ල කේස් දාල අලුත් උනා නෙද සිස්ටම් එක.

    කරන්න ඔනෙ පියවර මොනාද? යන්න් කලින් නුගේගොඩින් මෙඩිකල් ගන්න ඔනෙද? නැත්නම් RMV එකෙන් එදාටම දෙනවද. එහෙම ගන්න එකද ලෙසි ??
     
    • Like
    Reactions: noBody2k18

    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,723
    2,135
    113
    maharagama
    https://ntmi.lk/oas/ eket slot okkoma full.
    කෞරු හරි දන්නවද අගෝස්තු වල එක්ස්පයර් උනු ලයිසන් කවද වෙනකම් එක්ස්ටෙන්ඩ් කරාද කියල?
     
    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,141
    113
    වැඩිය ලයිසන් බලන්නේ නම් නෑ .මගෙත් උබේ මසෙමයි ඉවර උනේ

    ඔයා ඊ චැනලින් වලින් බුක් කරන්න එකේ පුළුවන් .බලන්න මෙඩිකල් එක ගන්න තියෙන්නේ වෙරහැරෙන්ද නැත්නම් නුගේගොඩ එකෙන්ද කියල .එකේනම් සෙනග
    වේරහැරට දාගනින් ගේට් එකට කියන්න ඊ චැනලින් කියල .චුට්ටක් ඉස්සරහට ආවහම චැනල් කව්න්ටර් එක තියනවා සෙනග නෑ .
    එතනින් නම කිව්වම පොඩි කොලයක් දෙනවා.
    ඊට පස්සේ මෙඩිකල් දෙන තැනට ගිහින් කියන්න තියෙන්නේ ඊ චැනලින් කියල ආවේ කියල .එතකොට පෝලිමේ ඉන්න ඕනේ නෑ .
    එතන ගහල තියනවා නම්බර් එකක් .එකට කෝල් කරලා අයිඩි නම්බර් එකයි ෆෝන් නම්බර් එකයි එන්ටර් කරහ්හම උබට මැසේජ් එකක් එයි අපහු එන්න ඕන දවස .මන් එතනින් ඇහුවම කිව්වේ පොලිස්යෙන් නැවැත්තුවොත් මැසේජ් එක පෙන්නන කියල .

    මන් දෙසැම්බර් 15 දාපු රික්වෙස්ට් එකට ආවේ ජනවාරි 12 හවස දෙකට
     
    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,159

    Werahara yanna oney da channel date book karanna?
     
    Medical echannel dana welawema Rmv yana day ekatat call deela book karanna barida
     
    Fire1994

    Well-known member
  • May 6, 2018
    1,082
    2,227
    113
    ලයිශන් renew කරන එක RMV දිස්ත්‍රික් කාර්‍යාල වලින් කරන්ඩ පුලුවන් මන් දන්න විදිහට. මෙඩිකල් එකයි පරන ලයිශන් එකයි පොටෝ දෙකකුයි ගෙනියන්ඩ ඕනෙ.

    RMV වේරහැර නම් පට්ට සෙනගක් ඇති බන්.කලින් මාස ගානෙම උන් එනව නෙ.
    ඇයි දන්නෙ නෑ ඔය අලුතෙන් රු 20000/= ගානෙ දීල ගත්ත GRADUATE සෙට් එකවත් දාල RMV එකේ වැඩ ඔයිට වඩා ඉක්මන් කරන්ඩ බැරි.මිනිස්සු කී දාහක් රස්තියාදු වෙනව ද RMV එකට ඇවිත්
     
    smnadundk

    Well-known member
  • May 16, 2013
    7,437
    1,069
    113
    https://www.echannelling.com/Echannelling/ntmi-channel
    meken booking karala medical eka aran,, RMV ekata yanna.. dn paya 3kin wage denwa..

    1) medical ekata Rs. 800 (Echanneling nam 800+99= 899 gewanna one but meka desi polime inna onene medical ganna)
    2) one day ganwanm 2200 or 2500
    * NIC, Old Driving license eka aran yanna (oneday hinda 4to geniyanna onene)

    **Renew karanne expire wenna 3month walata wada adu wenna one. nathnm expire wela thiyenna DL vitharai
     
    Last edited:

    e channeling daganna.polime inna one na ethakota .payak atulata vade karan enna puluwan
     
    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,159
    113
    https://www.echannelling.com/Echannelling/ntmi-channel
    meken booking karala medical eka aran,, RMV ekata yanna.. dn paya 3kin wage denwa..

    1) medical ekata Rs. 800 (Echanneling nam 800+99= 899 gewanna one but meka desi polime inna onene medical ganna)
    2) one day ganwanm 2200 or 2500
    * NIC, Old Driving license eka aran yanna (oneday hinda 4to geniyanna onene)

    **Renew karanne expire wenna 3month walata wada adu wenna one. nathnm expire wela thiyenna DL vitharai

    "" **Renew karanne expire wenna 3month walata wada adu wenna one. nathnm expire wela thiyenna DL vitharai **

    , , Me kiyanne mokakda DL witarak expired kiyala..
    Mage November ewara una. Meka oneday ganna barida???
     
    smnadundk

    Well-known member
  • May 16, 2013
    7,437
    1,069
    113
    "" **Renew karanne expire wenna 3month walata wada adu wenna one. nathnm expire wela thiyenna DL vitharai **

    , , Me kiyanne mokakda DL witarak expired kiyala..
    Mage November ewara una. Meka oneday ganna barida???

    obata puluwan mcn.. mama kiuwe samagara aya enwa license eka iwara wenne masa 6kin wage .. ekkenk awa aurudu 3k thiyagena .. ehema ayata be mcn..
     
    • Like
    Reactions: IMMuhandiram

    Kachaya

    Well-known member
  • Jul 11, 2012
    1,427
    676
    113
    https://www.echannelling.com/Echannelling/ntmi-channel
    meken booking karala medical eka aran,, RMV ekata yanna.. dn paya 3kin wage denwa..

    1) medical ekata Rs. 800 (Echanneling nam 800+99= 899 gewanna one but meka desi polime inna onene medical ganna)
    2) one day ganwanm 2200 or 2500
    * NIC, Old Driving license eka aran yanna (oneday hinda 4to geniyanna onene)

    **Renew karanne expire wenna 3month walata wada adu wenna one. nathnm expire wela thiyenna DL vitharai

    @smnadundk machan mage dl eka kaduna. card eke yatin theeruwak directorge sign eka gawin. kali dekama thiyanawa. 2021 January wala expire wenawa. renew karanna mama normal process ekemada yanna ona??
     
    Alagediya

    Junior member
  • Oct 31, 2012
    249
    20
    18
    Maharagama
    Machan amaruma wade thami Medical Ekata payment eke karana eke Eka nisa uba online Payment ekek dapan Dala Nugegodin hari Weraharinma hari eke aragena Palayan ikmanata karaganna puluwan RMV eke Polimak thiyenawa Aulak na eke shape kalin wage nemi tikak ikmanta yanawa
     
    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,723
    2,135
    113
    maharagama
    වැඩිය ලයිසන් බලන්නේ නම් නෑ .මගෙත් උබේ මසෙමයි ඉවර උනේ

    ඔයා ඊ චැනලින් වලින් බුක් කරන්න එකේ පුළුවන් .බලන්න මෙඩිකල් එක ගන්න තියෙන්නේ වෙරහැරෙන්ද නැත්නම් නුගේගොඩ එකෙන්ද කියල .එකේනම් සෙනග
    වේරහැරට දාගනින් ගේට් එකට කියන්න ඊ චැනලින් කියල .චුට්ටක් ඉස්සරහට ආවහම චැනල් කව්න්ටර් එක තියනවා සෙනග නෑ .
    එතනින් නම කිව්වම පොඩි කොලයක් දෙනවා.
    ඊට පස්සේ මෙඩිකල් දෙන තැනට ගිහින් කියන්න තියෙන්නේ ඊ චැනලින් කියල ආවේ කියල .එතකොට පෝලිමේ ඉන්න ඕනේ නෑ .
    එතන ගහල තියනවා නම්බර් එකක් .එකට කෝල් කරලා අයිඩි නම්බර් එකයි ෆෝන් නම්බර් එකයි එන්ටර් කරහ්හම උබට මැසේජ් එකක් එයි අපහු එන්න ඕන දවස .මන් එතනින් ඇහුවම කිව්වේ පොලිස්යෙන් නැවැත්තුවොත් මැසේජ් එක පෙන්නන කියල .

    මන් දෙසැම්බර් 15 දාපු රික්වෙස්ට් එකට ආවේ ජනවාරි 12 හවස දෙකට

    මචන් echanneling දාල උදේ 9 ස්ලොට් එකට විතර, ඉට පස්සෙ එදාම ලයිසන් එකේ වැඩෙත් කරගෙන එන්න පුලුවන්ද 12 වගේ වෙද්දි. 9ට මෙඩිකල් එකට ගියොත් H බිල්ඩින්ග් එකට යද්දි 10 වත් වෙයිනෙ. උන් බාරගනීද එතකොට. අනික මට 1 day සර්විස් නැතත් කමක් නැ. උබ මේ මැසේජ් එකක සීන් එකක් දාල තියෙන්නෙ නෝමල් ප්‍රොසෙස් ද? ඉස්සර නොමල් ප්‍රොසෙස් දැම්මම පොස්ට් එකේ ආවනෙ. දැන් ගන්න යන්න ඔනෙද? ටෙම්පරිය දෙනවනෙ 4 month වලට.
    අනික නෝමල් ප්‍රොසෙස් යද්දි අමතර මොනව හරි ගෙනියන්න ඔනෙ සීන් එකක් තියෙද? පොටෝස් එහෙම.

    https://www.echannelling.com/Echannelling/ntmi-channel
    meken booking karala medical eka aran,, RMV ekata yanna.. dn paya 3kin wage denwa..

    1) medical ekata Rs. 800 (Echanneling nam 800+99= 899 gewanna one but meka desi polime inna onene medical ganna)
    2) one day ganwanm 2200 or 2500
    * NIC, Old Driving license eka aran yanna (oneday hinda 4to geniyanna onene)

    **Renew karanne expire wenna 3month walata wada adu wenna one. nathnm expire wela thiyenna DL vitharai
    මචන් echanneling දාල උදේ 9 ස්ලොට් එකට විතර, ඉට පස්සෙ එදාම ලයිසන් එකේ වැඩෙත් කරගෙන එන්න පුලුවන්ද 12 වගේ වෙද්දි. 9ට මෙඩිකල් එකට ගියොත් H බිල්ඩින්ග් එකට යද්දි 10 වත් වෙයිනෙ. උන් බාරගනීද එතකොට.

    නෝමල් යද්දි පොටෝස් ගෙනියනත් ඔනෙද බන්. මොනාද සයිසස්. කීයක් ඔනෙද ? නෝමල් දැම්මොත් ඕක ප්‍රින්ට් වෙනකම් පැය ගනන් බලන් ඉන්න ඕනෙ නැ නෙද. 12ට වත් වැඩේ ඉවර වෙයිනෙ
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,335
    21,984
    113
    Gotland
    මගෙත් ඉවරයි සැප්තැම්බර් මාසේ මේ දවස් වල යන එක සේෆ් නැති නිසා අලුත් කරේ නෑ බන්