මචන්ල මගේ ඩ්‍රයිවින්ග් ලයිසන් එක එක්ස්පයර් උනේ අගෝස්තු මුල. දැන් මාස 4කට කලින්. කොරෝන නිසා ගියේ නැ ඕවයේ රස්තියාදු වෙන්න. අනික එ කාලෙ නම් පොඩි සහන කාලෙකුත් දුන්න නෙද? මන් හිතන්නෙ ඒකත් දැන් ඉවර ඇතී. කෞරු හරි දන්නවද අගෝස්තු වල එක්ස්පයර් උනු ලයිසන් කවද වෙනකම් එක්ස්ටෙන්ඩ් කරාද කියල?
මේක ලෙසියෙන්ම කරගන්න පුලුවන්ද දැන් ඉස්සරට වඩා. ගෝටා ගිහිල්ල කේස් දාල අලුත් උනා නෙද සිස්ටම් එක.
කරන්න ඔනෙ පියවර මොනාද? යන්න් කලින් නුගේගොඩින් මෙඩිකල් ගන්න ඔනෙද? නැත්නම් RMV එකෙන් එදාටම දෙනවද. එහෙම ගන්න එකද ලෙසි ??