Driving License

a2mdb

Well-known member
  • Sep 12, 2013
    3,856
    5,407
    113
    Mage licence eka renew karanna giyama dunna temporary letter eka me masen iwarai, aluth ekak awa un innawada?
    කච්චේරියේ RMV එකට ගිහිං සීල් එක ගහන් එන්න වෙනවා. එතකොට තව මාස තුනකට හරි හයකට හරි අප්ඩේට් කරලා දෙනවා. කොවිඩ් කාලෙ මං බාර දුන්නෙ. ටෙම්ප් ලෙටර් එක එක්ස්පයර් වෙලා ආයෙ අප්ඩේට් කරන් ඇවිල්ලා මාසෙකින් විතර තව අවුරුද්දක ටෙම්ප් ලෙටර් එකක් ආව. බාර දීල අවුරුදු එක හමාරකට විතර පස්සෙ ගිය සතියෙ කාඩ් එක ආවෙ.
     
    Sutin

    Well-known member
  • Sep 23, 2016
    1,150
    1,011
    113
    Dukganna walawwa, Mahanuwara

    කච්චේරියේ RMV kiwwe koheda machan?
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,042
    8,292
    113
    Mage licence eka renew karanna giyama dunna temporary letter eka me masen iwarai, aluth ekak awa un innawada?
    ඒ ටෙම්පර් කොලේ කොච්චර කාලෙකටද බං වැලිඩ්. දැන් මම අරගෙනත් මාස 7ක් 8ක් වෙනව ඒකෙ වැලිඩිටි පීරියඩ් එකවත් බලන්න බැරි උනා
     
    Ulti

    Well-known member
  • Jan 25, 2023
    1,179
    2,415
    113
    කච්චේරියේ RMV එකට ගිහිං සීල් එක ගහන් එන්න වෙනවා. එතකොට තව මාස තුනකට හරි හයකට හරි අප්ඩේට් කරලා දෙනවා. කොවිඩ් කාලෙ මං බාර දුන්නෙ. ටෙම්ප් ලෙටර් එක එක්ස්පයර් වෙලා ආයෙ අප්ඩේට් කරන් ඇවිල්ලා මාසෙකින් විතර තව අවුරුද්දක ටෙම්ප් ලෙටර් එකක් ආව. බාර දීල අවුරුදු එක හමාරකට විතර පස්සෙ ගිය සතියෙ කාඩ් එක ආවෙ.
    කාඩ් එකේ දිනේ කොහොමද තියන්නෙ අවු.1 හමාර එක්ක දාලද ප්‍රින්ට් කරපු දවසද?
     
    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,856
    5,407
    113
    කච්චේරියේ RMV kiwwe koheda machan?
    දිස්ත්‍රික් ලේකම් කාර්යාලෙත් එක්ක RMV එකක් තියනවා මචං. උඹ මොන දිස්ත්‍රික්කෙද ? ගූගල් සර්ච් එකක් ගහපං RMV + උඹේ දිස්ත්‍රික්නෙ. එතකොට එයි විස්තරේ

    කාඩ් එකේ දිනේ කොහොමද තියන්නෙ අවු.1 හමාර එක්ක දාලද ප්‍රින්ට් කරපු දවසද?
    නෑ මචං. ගිය මාසෙ දවසක් තියෙන්නෙ
    ------ Post added on Jun 6, 2023 at 11:52 AM
     
    • Like
    Reactions: Ulti

    Sutin

    Well-known member
  • Sep 23, 2016
    1,150
    1,011
    113
    Dukganna walawwa, Mahanuwara
    ඒ ටෙම්පර් කොලේ කොච්චර කාලෙකටද බං වැලිඩ්. දැන් මම අරගෙනත් මාස 7ක් 8ක් වෙනව ඒකෙ වැලිඩිටි පීරියඩ් එකවත් බලන්න බැරි උනා
    6 month magenam

    දිස්ත්‍රික් ලේකම් කාර්යාලෙත් එක්ක RMV එකක් තියනවා මචං. උඹ මොන දිස්ත්‍රික්කෙද ? ගූගල් සර්ච් එකක් ගහපං RMV + උඹේ දිස්ත්‍රික්නෙ. එතකොට එයි විස්තරේ

    නෑ මචං. ගිය මාසෙ දවසක් තියෙන්නෙ
    ------ Post added on Jun 6, 2023 at 11:52 AM
    colombo nam werahera neda
    ------ Post added on Jun 6, 2023 at 11:53 AM

    machan renew karagana giya widiya kiyapanko.

    medical eka dala edama karagana puluwanda
    medical ekai NIC ekai, thama oni
    ------ Post added on Jun 6, 2023 at 11:54 AM
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,418
    1
    42,502
    113
    ඇයි බං ලයිසන් කාඩ් එක එන්න මෙච්චර පරක්කු
     
    prabaths

    Well-known member
  • Sep 4, 2007
    1,491
    180
    63
    වේරහැර one day service එකෙන් card එක එදාම ගන්න පුලුවන්. හැබැයි දවසට දෙන card ගාන limit කරලලු තියෙන්නෙ. මෙඩිකල් එක කලින් දවසක අරන් උදෙන්ම ගියොත් එදාම card එක ගන්න පුලුවන්.
     
    Sutin

    Well-known member
  • Sep 23, 2016
    1,150
    1,011
    113
    Dukganna walawwa, Mahanuwara
    වේරහැර one day service එකෙන් card එක එදාම ගන්න පුලුවන්. හැබැයි දවසට දෙන card ගාන limit කරලලු තියෙන්නෙ. මෙඩිකල් එක කලින් දවසක අරන් උදෙන්ම ගියොත් එදාම card එක ගන්න පුලුවන්.
    apita dunne kola kellak
     
    maverick44

    Well-known member
  • Dec 10, 2021
    661
    694
    93
    kola kalla renew karannath medical oneda ?

    වේරහැර one day service එකෙන් card එක එදාම ගන්න පුලුවන්. හැබැයි දවසට දෙන card ගාන limit කරලලු තියෙන්නෙ. මෙඩිකල් එක කලින් දවසක අරන් උදෙන්ම ගියොත් එදාම card එක ගන්න පුලුවන්.

    Visa and air ticket thiyenne one neda?
    ------ Post added on Jun 6, 2023 at 12:17 PM
     
    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,374
    113
    වේරහැර One day ගියාට කාඩ් එක නම් දෙන්නෙ නෑ පුතෝ. මාත් අහලා බැලුවා. උන් කිව්ව රට යන්න හදිස්සි උන්ට විතරක් කාඩ් දෙනවා කියලා. ඒක ඔප්පු කරන්න වීස එකක් අරගෙන යන්නත් ඔනි
     
    prabaths

    Well-known member
  • Sep 4, 2007
    1,491
    180
    63
    apita dunne kola kellak

    උදෙන්ම යන්න ඕනෙ. මෙඩිකල් එක කලින් දවසක අරගන්න.

    kola kalla renew karannath medical oneda ?

    Visa and air ticket thiyenne one neda?
    ------ Post added on Jun 6, 2023 at 12:17 PM
    කොල කෑල්ල තියෙනවනම් ආයිත් මෙඩිකල් ඕනෙ නෑනෙ.

    VISA Air ticket මුකුත් ඕනෙ නෑ. මෙඩිකල් එකයි පරන ලයිසන් එකයි විතරයි ඕනෙ.

    වේරහැර One day ගියාට කාඩ් එක නම් දෙන්නෙ නෑ පුතෝ. මාත් අහලා බැලුවා. උන් කිව්ව රට යන්න හදිස්සි උන්ට විතරක් කාඩ් දෙනවා කියලා. ඒක ඔප්පු කරන්න වීස එකක් අරගෙන යන්නත් ඔනි

    ගිය මාසෙ දුන්න. දැනුත් දෙනව ඇති. මෙඩිකල් එකයි ලයිසන් එකයි විතරයි ඕනෙ. මතක විදියට දවසට card 500 දෙන්නෙ.

    ------ Post added on Jun 6, 2023 at 12:32 PM
     
    Sutin

    Well-known member
  • Sep 23, 2016
    1,150
    1,011
    113
    Dukganna walawwa, Mahanuwara
    උදෙන්ම යන්න ඕනෙ. මෙඩිකල් එක කලින් දවසක අරගන්න.

    කොල කෑල්ල තියෙනවනම් ආයිත් මෙඩිකල් ඕනෙ නෑනෙ.

    VISA Air ticket මුකුත් ඕනෙ නෑ. මෙඩිකල් එකයි පරන ලයිසන් එකයි විතරයි ඕනෙ.

    ගිය මාසෙ දුන්න. දැනුත් දෙනව ඇති. මෙඩිකල් එකයි ලයිසන් එකයි විතරයි ඕනෙ. මතක විදියට දවසට card 500 දෙන්නෙ.
    ------ Post added on Jun 6, 2023 at 12:32 PM
    dan yana unta denawa kiyanne,kalin unta dila inna epai

    Othana Contract No gattama busy hamawelema
    ------ Post added on Jun 6, 2023 at 1:03 PM