Driving medical test

Ulti

Well-known member
  • Jan 25, 2023
    1,179
    2,415
    113
    ඒවා බලන් නෑ බන්.
    ප්‍රෙශර් , අනම් මනම් ඕවා බලනවා..
    තව අබාධිත තත්වයන් තියෙනවා ද බලනවා ..
    + ඇස් පෙනීම සහ අත් කකුල් නවන්න දිග අරින්න කියනව. සරල දේවල් ටිකක් බලන්නෙ නම්.

    blood වල වර්ගෙ බලන්නෙ
    ------ Post added on Mar 30, 2023 at 10:40 AM
     

    uthpalakalwana

    Well-known member
  • Oct 12, 2008
    2,822
    1,185
    113
    32
    කොම්පුටරේ ඉස්සර&
    ඒවා බලන් නෑ බන්.
    ප්‍රෙශර් , අනම් මනම් ඕවා බලනවා..
    තව අබාධිත තත්වයන් තියෙනවා ද බලනවා ..

    + ඇස් පෙනීම සහ අත් කකුල් නවන්න දිග අරින්න කියනව. සරල දේවල් ටිකක් බලන්නෙ නම්.

    blood වල වර්ගෙ බලන්නෙ
    ------ Post added on Mar 30, 2023 at 10:40 AM
    ado sureda? weed ahu unoth masa 6K ynk ganna be kiyala aranchiyaka thiyanawa ekai beluwe
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,883
    113
    Machanla driving medical ekka gaddi alcohol and weed report eke enawada, awoth failda?
    ඒවා බලන්නේ නෑ බන්..පොඩි exercises ටිකක් දෙනවා.. ඇස් පෙනීම බලනවා, pressure බලනවා.. ඔච්චර තමා..

    එහෙමයි කියලා යද්දී බීල යන්න එහෙම එපා :D
     
    • Like
    Reactions: uthpalakalwana