Full body check up advice

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,724
    28,086
    113
    කලින් පාරක මේ පැකේජ් කලේ. මීට අවුරුදු 2කට වගේ කලින්.

    Senior citizen male and female.


    PACKAGE 19 : Lanka Senior Citizen Check Ladies​

    Full Blood Count
    ESR
    Fasting Blood Sugar
    Lipid Profile
    Liver Profile
    Renal Profile
    Urine Full Report
    Mammogram or Ultra Sound Breast Scan
    Pap Smear
    Stool for Occult Blood
    ECG
    2D Echo Cardiogram
    Stool full report
    DEXA Scan
    Ultra Sound Whole Abdomen
    Chest X-ray with Radiologist report
    Checking of Height, Weight, BMI
    Checking of Waist Circumference
    Checking of vision
    Medical History & Review by Medical Officer
    Consultation by Ophthalmologist
    Consultation by ENT Specialist
    Consultation by Physician
    Report with Summary
    HbA1c
    TSH

    PACKAGE 18 : Lanka Senior Citizen Check Gents​

    Full Blood Count
    ESR
    Fasting Blood Sugar
    Lipid Profile
    Liver Profile
    Renal Profile
    Urine Full Report
    Stool for Occult Blood
    ECG
    2D Echo Cardiogram
    Stool full report
    PSA
    DEXA Scan
    Ultra Sound Whole Abdomen
    Chest X-ray with Radiologist report
    Checking of Height, Weight, BMI
    Checking of Waist Circumference
    Checking of vision
    Medical History & Review by Medical Officer
    TSH
    Consultation by Ophthalmologist
    Consultation by ENT Specialist
    Consultation by Physician
    Report with Summary
    HbA1c


    සාමාන්‍යයෙන් මේවාම කරන්න ඕනිද ආයිත්. Body check up එකක් කරනවා නම්. නැත්න්ම මේ full body packages බොරු වැඩක්ද? මොන වගේ testing කලොත් ඇතිද?

    Advice please @emoji diaries and others
     

    nooby

    Well-known member
  • Mar 25, 2018
    4,013
    2,258
    113
    Srilanka
    Paya 10 fasting idala gihin

    Fasting blood sugar
    Hba1c

    Me deken seeni balaganna

    Liver profile liver eka balaganna

    Creatinine profile kidney walata

    Lipid profile cholesterol walata

    Me tika kalanm athi ne mcn samanya kenekta, penna ledak nattam
    Hba1c balanna oni fasting inne netuwa neda machn
     
    • Like
    Reactions: CorD SaC

    topkollek

    Well-known member
  • May 22, 2014
    42,890
    1
    56,909
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴

    PACKAGE 18 : Lanka Senior Citizen Check Gents​

    Full Blood Count
    ESR
    Fasting Blood Sugar
    Lipid Profile
    Liver Profile
    Renal Profile
    Urine Full Report
    Stool for Occult Blood
    ECG
    2D Echo Cardiogram
    Stool full report
    PSA
    DEXA Scan
    Ultra Sound Whole Abdomen
    Chest X-ray with Radiologist report
    Checking of Height, Weight, BMI
    Checking of Waist Circumference
    Checking of vision
    Medical History & Review by Medical Officer

    TSH
    Consultation by Ophthalmologist
    Consultation by ENT Specialist

    Consultation by Physician
    Report with Summary
    HbA1c

    දැනට diabetes / cholesterol නැත්නම් මේ ටෙස්ට් කරන්න. ඊට පස්සෙ චැනල් කරලා GP කෙනෙකුට පෙන්නන්න.
     
    • Like
    Reactions: CorD SaC

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,724
    28,086
    113

    PACKAGE 18 : Lanka Senior Citizen Check Gents​

    Full Blood Count
    ESR
    Fasting Blood Sugar
    Lipid Profile
    Liver Profile
    Renal Profile
    Urine Full Report
    Stool for Occult Blood
    ECG
    2D Echo Cardiogram
    Stool full report
    PSA
    DEXA Scan
    Ultra Sound Whole Abdomen
    Chest X-ray with Radiologist report
    Checking of Height, Weight, BMI
    Checking of Waist Circumference
    Checking of vision
    Medical History & Review by Medical Officer

    TSH
    Consultation by Ophthalmologist
    Consultation by ENT Specialist

    Consultation by Physician
    Report with Summary
    HbA1c

    දැනට diabetes / cholesterol නැත්නම් මේ ටෙස්ට් කරන්න. ඊට පස්සෙ චැනල් කරලා GP කෙනෙකුට පෙන්නන්න.
    cholesterol මචන් එක පාරක් තිබිලා බෙහෙත් ගත්තා. ඊට පස්සෙ දෙයියනෙ කියලා අඩු වෙලා තිබ්බා. මෙහෙන් චෙක් කලා මාස 2 කට වගේ. වැඩිනම් නෑ. ඒත් ඔයා කියලා තියෙන ටික කලානම් හරි නේද
     
    • Like
    Reactions: topkollek

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,455
    67,001
    113
    Kuwait-Galle
    මේවා පේනවද උඹට??

    images
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,256
    45,179
    113
    දොස්තර දෙවිවරු , ගුරුදෙවිවරු හිටියේ ඒ කාලේ..දැන් ඉන්නේ තනිකරම බිස්නස් කාරයෝ..දැන් ඉන්න දොස්තරලා කැමති උඹ ලෙඩ වෙනවට මිසක් උඹ ලෙඩ හදාගන්න කලින් උදව් කරන්න නෙමෙයි.ලෙඩ්ඩු නැති වුනොත් ඵයාල කොහොමද හම්බ කරගන්නේ...අනික ලංකාවේ full body check up කරගන්නවනම් දෙතුන් තැනකින්ම කරගනින්...ඒ තරම් විශ්වාස කරන්න පුළුවන් උන් ඉන්නේ ලංකාවේ..මිනිසුන්ව තවත් ලෙඩ්ඩු කරන්නේ දැන් ඉන්න දොස්තරලා පුළුවන්තරම් බෙහෙත් ගිල්ලවලා