driving trial test help

Silly point

Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    මෙහෙමයි එහෙනම්......

    බයික් එකේනම් (VLC Player ) වගේ බම්බු 4න් වටේ යන්න කියලා.. ගැහුවට පස්සේ 8 ගහන්න කියනවා.... බය නැතුව කලොත් 2-3න් ශේප්...... ඊට පස්සේ බයික් එකේ පාරේ යන්න දෙනවා,,, ෂේප් එකේ පලයන්.... ඊට පස්සේ හරි,....

    ට්‍රිවිල්.... ඉස්සලම රිවස් එක ගහන්න දෙනවා.. එක හරියට ගැහුවොත් පාරේ යන්න දෙනවා 100මීටර් විතර... ඊට පස්සේ එඅත් ශේප්.. (හැබැයි පුතේ. ට්‍රිවිල් එකෙන් බහින්න ඕනේ වම් පැත්තෙන්. නගින්නත් ඕනේ වමෙන්) ස්ටාර්ට් කරලා ජියර් දාල තමා හන්ද බ්‍රේක් අත් අරින්නේ.. ඊට පස්සේ එක්සමිනර් නවත්තන්න කියුවාම.. ජියර් එක නියුටල් කරලා හෑන්ඩ් බ්රේක් අදාළ වමෙන් බැහැන්,,,,,

    වැන්.... රිවස් එක හරියට ගැහුවම පාරේ ගෙනියන්න දෙනවා.. හදිස්සි නැතුව ශේප් එකේ අරන් පල..... විශේෂයන් බලන්නේ මේවා... සිග්නල්, ක්ලච් බැලන්ස්. වාහනේ නවත්තුවම හෑන්ඩ් බ්‍රේක් අදිනවා ඉයලා තමා... ජියර් 4ක් වත් දාල 30-40ට විතර යන්න ඕනේ... නැත්නම් බය උනොත් යන්න දෙයි පැලෙන්න..... වාහනේ වන්නේ නැතුව.. කෙලින් ... අත් දෙක ඔරලෝසුවේ 10ට 10ක් තියනවා වගේ තියාගෙන යන්න ඕනේ... එලට එළවලා බහින්න කියුවාම... පාරේ අයිනේ තියන සුදු ඉරට සමාන්තරව රෝද හිටින විදිහට අයින් කරලා බැහැන්..... (අනිවා සිග්නල් බලනවා පුතේ)

    :yes::yes:
     
    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo

    :):):yes::yes::yes:
     
    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    තාව ඉතින් van එකේ නම් learners එකෙන් දෙන van එකෙන් හරියට reverse එක ගහපන්. මුලින්ම van එකට නැගල seat belt එක තිබ්බොත් එක දා ගනින්. ඊට පස්සේ break එක පාගන් hand break එක පහලට දාපන්. ඊට පස්සේ clutch එක පාගල engine එක neutral gear එකට දාල van එක start කරපන් මචං. ඊට පස්සේ gear එකට දල van එක වමට කපල සුදු ඉර කැපෙන් නැති වෙන්න ඒ white line එකට සමාන්තරව park කරලා reverse එකට ඇවිත් හරියටම හරවන්න ඕනි තැනදී සුක්කානම full වට 2ක් කපලා reverse එක ගහපන් මචං. මතක ඇතිව van රෝද කෙලින් අතට හිටින්න කපලා hand break ඇදල van එකේ engine එක off කරලා බැහැපන් මචං.
    තාව ඉතින් ඊළගට පාරේ යනකොට හරියට හරවන්කොට overtake කරනකොට signal දල පලයන්. මතක ඇතිව clutch එක උඩ කකුල තියන් යන්න එපා මචං.කහා ඉරක් ලං උනාම පොඩ්ඩක් slow කරලා පදපන් මචං

    :rofl::rofl::rofl::rofl:
     
    • Like
    Reactions: Slesh

    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe

    ado driving kiyanne lesi deyak neweine balan yaddi:baffled:
     
    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    nodohmakin.lankawata hena gahenne oya paga kaarayo hindamai.
    kohe beluwath pagawa ,pagaawa.
    salli walata license ganna puluwan ekama rata ape lankawa wenna athi.
     
    Slesh

    Member
    Apr 20, 2013
    1,441
    56
    0
    තාව ඉතින් van එකේ නම් learners එකෙන් දෙන van එකෙන් හරියට reverse එක ගහපන්. මුලින්ම van එකට නැගල seat belt එක තිබ්බොත් එක දා ගනින්. ඊට පස්සේ break එක පාගන් hand break එක පහලට දාපන්. ඊට පස්සේ clutch එක පාගල engine එක neutral gear එකට දාල van එක start කරපන් මචං. ඊට පස්සේ gear එකට දල van එක වමට කපල සුදු ඉර කැපෙන් නැති වෙන්න ඒ white line එකට සමාන්තරව park කරලා reverse එකට ඇවිත් හරියටම හරවන්න ඕනි තැනදී සුක්කානම full වට 2ක් කපලා reverse එක ගහපන් මචං. මතක ඇතිව van රෝද කෙලින් අතට හිටින්න කපලා hand break ඇදල van එකේ engine එක off කරලා බැහැපන් මචං.
    තාව ඉතින් ඊළගට පාරේ යනකොට හරියට හරවන්කොට overtake කරනකොට signal දල පලයන්. මතක ඇතිව clutch එක උඩ කකුල තියන් යන්න එපා මචං.කහා ඉරක් ලං උනාම පොඩ්ඩක් slow කරලා පදපන් මචං

    :rofl::rofl::rofl::rofl:

    ela machn thank you
    rep +
     
    ashenmaliya

    Junior member
  • Jan 29, 2012
    139
    8
    18
    මං දන්නෙ නෑ සමහරු මොන පදනමකින් කියන ඒවාද කියලා, ඒත් ට්‍රෑල් එක දවසට මේ දේවල් හරියටම කරපං,
    වෑන් එකේ ගමන් ආරම්භය වෙන්නෙ ගියර් , හෑන්ඩ් බ්‍රේක් , කන්නාඩි , සිග්නල්. ඒක කරන්නෙ, මුලින් සීට් බෙල්ට් එක දාගෙන ක්ලච් එක අඩියටම පාගලා ගියර් එක එකට දාලා හෑන්ඩ් බ්‍රේක් පාත් කරලා දකුණු පැත්තෙ කන්නඩිය බලලා දකුනු පැත්තෙ සිග්නල් එක වාහන නැති වෙලාවක් බලලා පාරට දාපං,
    එක්සැමිනිනර්ට ගියර් 3ක් පෙන්නන්න ඕනා, ටයිමින් එකට ගියර් දාලා(උබට දැනෙනවා එක ගියර් එකෙන් උපරිම යන්න පුලුවන් වේගය) ගියර් තුන දාලා හිමින් පලයන්, වෙගෙන් නම් යන්න එපා එක්සැමිනර්ලා කැමති නෑ වේගෙන් යනවට, 30ට ගියාම හොදටම ඇති,
    හොද එක්සැමිනර් කෙනෙක් හම්බුනොත් හොදයි. එපා කරපු උනුත් ඉන්නවා ,
    එකදවසින්ම ගන්න හොදට පුරුදු වෙලා පලයන්, මේ සතියෙ එක දිගට පලයං,
    ත්‍රී වීල් එක පැදපං හොදට , ගියර් දාන ඒවා ඒකෙ 1 වෙනි එක දාලා නිවුටල් එකත් පන්නලා තමඉ දෙවැනි එකට දන්න ඕන, රිවස් එක එහෙම ගහපං ත්‍රී වීල් එකේ ලේසි, හැබැයි ක්ලච් බැලන්ස් නම් ඕනෙ පුතෝ.
    වෑන් එකේ කන්නඩි බලල රිවස් කරන්න ඕනා, රිවස් කරනකොට අපේ ලර්නර්ස් කාරයා කියයි සමහර විට කියයි කරන්න ඕනා විදිය,
    බයික් එක නම් කජු, නිකං ඔහේ රේස් කරන් යන්න තියෙන්නෙ, ඒකේ 8 ගහන්න ගහන්න ආසයි. ඕවා තමයි ඉතින් කියන්න තියෙන්නෙ මාර්ග නීති මාර්ග සංඤා ඒ විදියටම අනුගමනය කරපං,
    එක්සැමිනර් නවත්තන්න දෙන්නෙ ලේසි තැන්වල නෙමෙ හැමතිස්සෙම, බස් හෝල්ට් ලග කහ ඉරි ලග , ඔය වගේ තැන් වල තමා, අවදානෙන් පලයන් හොදට , සිග්නල් බලනවා හොදට,
    ඒ වගේම නවත්තන්න ඕන සිග්නල් දාලා දෙවැනි ගියර් එක දාලා තමයි, ඊට පස්සෙ ගියර් නිව්ටල් කරලා හෑන්ඩ් බ්‍රේක් ඇදලා බැහැපං, බයික් ත්‍රී වීල් එකෙ බහින්න නගින්න ඕනා වම් පැත්තෙන්, බයික් එකෙ නම් බ්‍රේක් එකෙන් නවත්තලා තියපං ඒකෙ ගියට් මාරු කරන්න මුකුත් නෑ,
    ඔයටික තමා කියන්න තියෙන්නෙ, උබ මේ ටික හරියට කරොත් අනිවාර්යෙන් පාස් වෙනවා, තව කියන්න දෙයක් නෑ.
    උබ පාස් උනොත් අපිටත් කියපං,
    ජය!!
     
    ambo godak dewal danagaththa mahansiyata bohoma sthuthiy.... :)
    rep +
     
    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    මචන් ට්‍රයල් පාස් වෙලා ලයිසන් එක ගෙදරට එන්න කොච්චර කල් යනවද?
     
    Slesh

    Member
    Apr 20, 2013
    1,441
    56
    0
    මචන් ට්‍රයල් පාස් වෙලා ලයිසන් එක ගෙදරට එන්න කොච්චර කල් යනවද?

    eka matath danganna one.. :oo: wena member kenek daala thibba sathi dekakin enawa kiyala...
     
    Slesh

    Member
    Apr 20, 2013
    1,441
    56
    0
    man light vehicle dala thiyenne.three wheel eka fail unoth mulu trial ekama fail karala daanawada??three wheel ekata nathuwa bike van dekata witharak licence eka ganna berida?? :oo:

    mata three wheel wadak na bn.aparade damme kiyala hithenawa :oo:
    bere bandagaththa nam gahanna wena scene ekakda thiyenne?????? :oo:
     
    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    man light vehicle dala thiyenne.three wheel eka fail unoth mulu trial ekama fail karala daanawada??three wheel ekata nathuwa bike van dekata witharak licence eka ganna berida?? :oo:

    mata three wheel wadak na bn.aparade damme kiyala hithenawa :oo:
    bere bandagaththa nam gahanna wena scene ekakda thiyenne?????? :oo:

    umbata oni nattan pennanna epa..unta kiyapan...mata dan mathaka ne ..maath ekka trial dunna un ohoma kala....ethakota umbata light, bike license eke labei..
    fail unath umbata pass tika daala kole denawa.... habai 3wlr pennakan umbata license eka labenne nedda koheda
     
    Slesh

    Member
    Apr 20, 2013
    1,441
    56
    0
    :baffled::oo: ado mata aawe ne bn thama maasa gaanak :growl:

    na sira??? :shocked::shocked::shocked: ane manda bn me siri lankawa.. :angry:
    unta call ekak deela balapn kathawa kiyala..

    umbata oni nattan pennanna epa..unta kiyapan...mata dan mathaka ne ..maath ekka trial dunna un ohoma kala....ethakota umbata light, bike license eke labei..
    fail unath umbata pass tika daala kole denawa.... habai 3wlr pennakan umbata license eka labenne nedda koheda

    oka ahala danaganna kenek innawada bn?? :oo: hariyatama sure nane?? :oo:
    learners lagen ahannath ba hariyata danne nathuwa ekai.. :no:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    කරන දෙයක් කලබල නොවී කරන්න... ලොක්කා වගේ වැඩ දාන්න යන්න එපා වාහනේ කොච්චර පුරුදු වුනත්... අහිංසක පාට් එකෙන් හිමින් සැරේ යන්න
     
    • Like
    Reactions: Slesh

    Computerbuddy

    Active member
  • Apr 6, 2011
    848
    82
    28
    මෙහෙමයි එහෙනම්......

    බයික් එකේනම් (VLC Player ) වගේ බම්බු 4න් වටේ යන්න කියලා.. ගැහුවට පස්සේ 8 ගහන්න කියනවා.... බය නැතුව කලොත් 2-3න් ශේප්...... ඊට පස්සේ බයික් එකේ පාරේ යන්න දෙනවා,,, ෂේප් එකේ පලයන්.... ඊට පස්සේ හරි,....

    ට්‍රිවිල්.... ඉස්සලම රිවස් එක ගහන්න දෙනවා.. එක හරියට ගැහුවොත් පාරේ යන්න දෙනවා 100මීටර් විතර... ඊට පස්සේ එඅත් ශේප්.. (හැබැයි පුතේ. ට්‍රිවිල් එකෙන් බහින්න ඕනේ වම් පැත්තෙන්. නගින්නත් ඕනේ වමෙන්) ස්ටාර්ට් කරලා ජියර් දාල තමා හන්ද බ්‍රේක් අත් අරින්නේ.. ඊට පස්සේ එක්සමිනර් නවත්තන්න කියුවාම.. ජියර් එක නියුටල් කරලා හෑන්ඩ් බ්රේක් අදාළ වමෙන් බැහැන්,,,,,

    වැන්.... රිවස් එක හරියට ගැහුවම පාරේ ගෙනියන්න දෙනවා.. හදිස්සි නැතුව ශේප් එකේ අරන් පල..... විශේෂයන් බලන්නේ මේවා... සිග්නල්, ක්ලච් බැලන්ස්. වාහනේ නවත්තුවම හෑන්ඩ් බ්‍රේක් අදිනවා ඉයලා තමා... ජියර් 4ක් වත් දාල 30-40ට විතර යන්න ඕනේ... නැත්නම් බය උනොත් යන්න දෙයි පැලෙන්න..... වාහනේ වන්නේ නැතුව.. කෙලින් ... අත් දෙක ඔරලෝසුවේ 10ට 10ක් තියනවා වගේ තියාගෙන යන්න ඕනේ... එලට එළවලා බහින්න කියුවාම... පාරේ අයිනේ තියන සුදු ඉරට සමාන්තරව රෝද හිටින විදිහට අයින් කරලා බැහැන්..... (අනිවා සිග්නල් බලනවා පුතේ)
    Ow thawa api vehicle eka harawanakota side kannaadiya balanawada kiyalath balanawa. Drive karana gaman Call walata answer karannath epa.
     
    Computerbuddy

    Active member
  • Apr 6, 2011
    848
    82
    28
    කරන දෙයක් කලබල නොවී කරන්න... ලොක්කා වගේ වැඩ දාන්න යන්න එපා වාහනේ කොච්චර පුරුදු වුනත්... අහිංසක පාට් එකෙන් හිමින් සැරේ යන්න
    ow kalin 100kmph ta, 200 kmph ta gihin thibunath edaata witharak gonaa wage 30-40 kmph ta withara yanna. kiyana hama dekatama gonaa wage oluwa wanna ekata eka kiyan yanna epa!!!
     
    • Like
    Reactions: Slesh

    Slesh

    Member
    Apr 20, 2013
    1,441
    56
    0
    කරන දෙයක් කලබල නොවී කරන්න... ලොක්කා වගේ වැඩ දාන්න යන්න එපා වාහනේ කොච්චර පුරුදු වුනත්... අහිංසක පාට් එකෙන් හිමින් සැරේ යන්න

    Ow thawa api vehicle eka harawanakota side kannaadiya balanawada kiyalath balanawa. Drive karana gaman Call walata answer karannath epa.

    ow kalin 100kmph ta, 200 kmph ta gihin thibunath edaata witharak gonaa wage 30-40 kmph ta withara yanna. kiyana hama dekatama gonaa wage oluwa wanna ekata eka kiyan yanna epa!!!

    ela ela...thank u rep +

    mata danaganna puluwanda 3 wheel apply kalata edata one na kiyala hithunoth trial ekedi 3 wheel eka nodee idala, van bike pass unoth ea dekata witharak licence eka hamba wenawada kiyala?? :oo::oo:
     
    Last edited: